ශ‍්‍රිලනිප ජ්‍යේෂඨයෝ මෛත්‍රීට උණ ගන්න
බෙදුම්වාදීන්ගේ පරාජය හමුවේ වියුරුවැටි සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේනට හිටි හැටියේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මතක්වි ඇති බව ශ‍්‍රිලනිප ජ්‍යේෂඨයෝ රැසක්ම පවසා සිටියා.එම නිසා තමන් කිසිවෙකුට හෝ අගමැති ධුරය උවමනා නැති බවත් මහින්ද රාජපක්‍ෂ මහතා...