මරු..මරු..සිරිසේනගේ ලියුම මරු..
හරි පැහැදිලියි එහෙනම් බුද්ධි අංශවාර්ථා හරියටම හරි.ජයග්‍රහනය එක්සත් ජනතා නිදහස් සංධානයට බව එකාන්තයෙන්ම තහවුරුයි. ඔය දෙන අගමැති කම පරිස්සම් කරලා තියාගන්න..ජනතා කැමැත්තට ඔයාට නොවෙයි ඕනෑම හස්තිරාජයෙකුට එකඟ වෙන්න වෙනවා..ඒක 17ට පස්සේ බලගමු.