වසර 4000 ට පෙර ආදිවාසීන් ජීවත් වූ බවට සාධක හමුව
රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉලුක්‌කුඹුර ප්‍රදේශයේ ගල් ලෙනක් ඇසුරෙන් කරන ලද කැණීම්වලදී මීට වසර 3000 - 4000 අතර කාලයේදී ආදිවාසී ජනතාව ජීවත් වූ බවට පැහැදිලි සාක්‍ෂි රාශියක් හමුවී ඇති බවට පර්යේෂණයකින් හෙළිවී...