1. aruna1

    ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

    RC low pass filters EIS#21 RC Low Pass Filters FJCHdpbDMlc
  2. aruna1

    Noise filter කරමු

    FJCHdpbDMlc
  3. aruna1

    big help mcn

    na oka, umbalage pradeshaye main post office ekata awilla. nawathila aththe. ehen liyumak ewayi umbata form set ekak ekka. eka purawagena, post office ekata yanna. ethanin clear kara ganna. colombo yanna ona na, umba colombo address newe nam damme.
  4. aruna1

    හොද Laptop එකක් ගන්න හොද Place එක

    mama toshiba dial ekak. mage yaluwek gaththa.2yr warrenty dunna. uge nam warrenty claim karanna abadayak awe na. dan awurudu 5-6kata kalin oya. dan kohomada danne na
  5. aruna1

    හොද Laptop එකක් ගන්න හොද Place එක

    EPSI, kollupitiya. ASUS authorized dealer. Unity nam badu awul
  6. aruna1

    කවුද අවදියෙන් ඉන්නේ?

    මම නම් නිදි, මල්ලි නම් ඇහැරලා මම හිතන්නේ(කුඩාරමක් ගහනවද කොහෙද). මොකද වෙන්න ඕන :rolleyes:?
  7. aruna1

    Elakiri Mazda Club

    araketh alto arawa mewa pirila. namuth un anith ewath karanawa. badu geniyanna ona api. un gawa thiyenne suzuki ewata ona badu witharayi, mama oil eka (castrol) ungen gannawa. mokada AMW ne castrol agent. filters 2 genihin denawa
  8. aruna1

    Elakiri Mazda Club

    AMW eke ona ekak service karanawa. mama oil & filters genihin denawa
  9. aruna1

    Elakiri Mazda Club

    එහෙම කරන එක හොඳයි. අපිට නම් වෙලාවක් නේ බං එහෙම කරන්න. AMW එකට ගිහිල්ල දල එනවා. උන් වැඩේ ඉවර උනාම ඔෆිස් එකෙන් පැනල ගිහින් අරං එනවා :sorry:
  10. aruna1

    Elakiri Mazda Club

    මාත් අසයි බං, හැබැයි රොටරි එන්ජින් නේ තියෙන්නේ. අලුත් එන්ජිමක් නෙවේ නම් ගන්න එක පාඩුයි. මොකද රොටරි එන්ජිම ඉක්මනට ගෙවෙනවා. හැබැයි පට්ට පවර්. miata එකේ එහෙම 1.3 එන්ජින් එකක් නේ තියෙන්නේ. එත් 250k ද කොහෙද HP. ape 1.3 demio වල ත් තියෙන්නේ 75 HP da koheda
  11. aruna1

    Elakiri Mazda Club

    අවුලක් නෑ. ඉදිරියට ඕන උනොත් කියල හොයන්නේ. :yes: කන්ටැක්ට් එක එවපන් මචං
  12. aruna1

    Elakiri Mazda Club

    කොහොමද බං ඉන්නේ,ඔෆිස් නිවාඩු දාන්න වෙනවා නේ
  13. aruna1

    Elakiri Mazda Club

    ne ba mama kiwwe charges wadi neda? unge weda ikman da, normal garage nam atha gaga innawane, anith eka normal garage wala passen indagena unlawwa kiya kiya karawa ganna wenawa ne. wahane daala giyoth wade kerenne na.
  14. aruna1

    Cool...

    its called reliant robin QQh56geU0X8
  15. aruna1

    - හරි ඒකත් දන්නෑලු..

    ලංකාව මරු බං මහින්ද ඉන්න කාලේ පොරට නොදැනී, කාක්කෙක්ට පඩයක් වත් යන්නේ නෑ. වෙච්ච හොඳ දේවල් නරකැ දේවල් ඔක්කොම පොර දැනුවත්ව තමා කෙරුනේ. මයිත්‍රී ඉන්න කාලේ, පාරේ බල්ලෙක් ඇවිල්ල ඌ ඇඳන් ඉන්න සරමේ රිල ගියත් පොර දන්නේ නෑ. අන්ත දෙක තියෙන්නේ. 1 0 වගේ. full digital
  16. aruna1

    greshan ananda

    iUbJREdTgSg වෙන ග්‍රේෂන් කෙනෙක්
  17. aruna1

    මේක විසදන්න

    ක්‍රමේ කල්පනා කරන්න කලින් කාල එන්න ඕන. මොනවා කරන්නත් කාල ඉන්න එපැයි:yes: :yes: :yes: :yes: :yes: update හරි, කෑවා. දැන් බලමු ප්‍රශ්නේ
  18. aruna1

    එළකිරියම වරෙල්ලා

    කවුරු ගැනද බං මු කියන්නේ?
  19. aruna1

    sampath bank multiple accounts

    puluwan mage account 4k withara thiyanawa

    No contents