praskruz කියන කතාවේ යම් දුරකට ඇත්තක් තියනවා. අපි පරණ ජපන් වාහන ගන්නේ Air bag, ABS තියන නිසානේ. නමුත් කොහොමද ඔය Air Bag එක වැඩ කරන තත්වේ තියනවද කියල බලන්නේ? හප්පලා බලන්නද, පත්තු වෙනවා කියල?. දැන් කියයි indicator තියනවා කියල. නමුත්. indicator එක වැඩ කරන්නෙත් යම් sensor reading එකක් මත. සෙන්සර් එක...