ඉන්දියාවේ මුම්බායි නුවර අධිකරණයක සිටි මේ පුද්ගලයා අසරණ පෙනුමකින් විනිසුරු දෙස බලා සිටි අතර විත්ති කූඩුවේ සිටි කාන්තාව නම් යකඩ ගැහැනියකගේ පෙනුමෙන් යුක්ත වුණා.
"ස්වාමිනි, මේ මගේ බිරිඳ. ඇය සමග යහපත් සතුටින් පිරි විවාහ ජීවිතයක් ගත කිරීමටයි මම විවාහ වුණේ. ඒත් කසාද බැඳපු දා පටන් ඇය...