කවුද මචන්ලා Lumafusion Video editor එක පාවිච්චි කරන අය ඉන්නේ? $ 29 මේක පාඩුද?
IMovie එකට වඩා හොද එඩිටර් එකක්ද මේක? Export Quality එක හොදයිඩ? මම Ipad pro ii එකක් use කරන්නේ video edit කරන්න imovie app එකෙන්. ඒකේ පොඩ්ඩක් export quality එක අඩුයි වගේ හිතෙනවා. ඒකයි මේක මම සල්ලි දීලා ගන්න යන්නේ...