1. UbeThaththa

    අද කැඩිල ගිය නේපාලයේ ග්ලැසියර් එක 😢😢

    4.4 භූමිකම්පාවක් ඇවිල්ල ඒකෙන් නාය යෑමක් වෙලා ගඟ බ්ලොක් වෙලා කියල කියන්නෙ
  2. UbeThaththa

    අද කැඩිල ගිය නේපාලයේ ග්ලැසියර් එක 😢😢

    පාලං ගිනිකූරු වගේ ගහගෙන යනවනෙ බං 🙁 නේපාලෙ විතරක් 400 විතර අතුරුදන්ලු, කැරිම සිද්දිය 🙁 තත්වෙ සෑහෙන්න බරපතලයි වගේ, චීනෙත් ටොප් ලෙවල් එකේ ඉදල ගේමට බැහැල ෆුල් ටයිම් ටිබෙට් වලත් නැති උන උන්ව හොයන්න කියල සී ජිං පිං
  3. UbeThaththa

    SLT UNlimited HOme මේ කලින් මාස වල ඇරියර්ස් නැතුව SLT එකේ මෙහෙම එන්න පුලුවන්ද බන් ? මුන්ට වැරදෙන වෙලාවල් තියනවා නේද?

    උබ අන්ලිමිටඩ් කනෙක්සන් එකෙනුත් එක්ස්ට්‍රා ජීබී ඩවුන්ලෝඩ් කරල, ඒකයි ඒ
  4. UbeThaththa

    කිරියේ නැද්ද මේකට ගිහින් බලපු උන් ?

    මෙහෙ වරෙං @Sinha-Le 👈 මූ තමයි ඕකෙ නොමිලේ ස්වේච්චාවෙං තේ හදන්නෙ, අතු ගාන්නෙ හැන්දෑවට පාං කාලක් දෙනව 😂
  5. UbeThaththa

    Nishadi Gunawardana 😍( • )( • ) ԅ(‾⌣‾ԅ)

    ගලට නගින්න අමතක කරන්න එපා, කැටේට සල්ලි දාන්නත් අමතක කරන්න එපා ටෞකන බා කෝඩ් එකක්නෙ යකෝ ඒක. ඒක ඩිකෝඩ් කරන්න ගිහිං ඔලුව රිදෙනව :ROFLMAO:
  6. UbeThaththa

    ලංකාවට පෘතුගීසි ආවේ නැත්නම් ලංකාව මේ වන විට මුස්ලිම් රාජ්‍යක්‌ සහිත ඉස්ලාම් රටක්.

    ඕව කුරුසයො ගොතපු කතා බං, සුද්දො අවුරුදු 400 රට අල්ලගෙන ඉදලත් බෞද්දයො අති බහුතරේ කතෝලික උනේ නෑ තාන්න මාන්න, සල්ලි, රස්සා බලාගෙන ඉතිං තම්බියො කොහෙ කරන්නද?
  7. UbeThaththa

    පැන්න ගමන් වැදුනා... පට්ට වැදිල්ලක්

    ඒ මනුස්සය ලොකු කල්පනාවකද කොහෙද එන්නෙ 🙁 සිරසෙ කැරියො ඒකත් විහිලුවකට අරං
  8. UbeThaththa

    🐂 බයික් ගොන්නු දෙන්නා උඩින් ගියා! 🐂

    එකෙක් ජැකී චෑන්, අනික ටොම් කෲස්, දෙන්නටම අවුලක් නෑ
  9. UbeThaththa

    ලංකාවට පෘතුගීසි ආවේ නැත්නම් ලංකාව මේ වන විට මුස්ලිම් රාජ්‍යක්‌ සහිත ඉස්ලාම් රටක්.

    පෘතුගීසි ආව කියල ඒක නතර උනේ කොහොමද? උං එන්න කලින් කන්ව'ට් වෙන්න තිබුනනෙ? ඕව මේ කුරුසයො හදා ගත්ත සුරංගනා කතා රටවල් හොරා කාල විනාස කරපු එක සාදාරනීකරනය කරන්න :ROFLMAO:
  10. UbeThaththa

    Food lorry

    ලබන සතියෙ එක්ස්පයර් වෙන ඒව මූව රවට්ටල දීල තියෙන්නෙ :ROFLMAO:
  11. UbeThaththa

    මන්නාරම් ද්‍රෝණියේ තෙල් බැරල් බිලියන 02ක්,ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක් ගන්න බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් ඇරඹෙයි

    වෙසක්, පොසොන්, පෙරහැර කාලෙකම තෙල් තියෙනව කියලත් කන්ෆ'ම් උනොත් උබ ඩිප්‍රෙශන් වැඩි වෙලා මූදෙ පනී 😂
  12. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Mystery of US spy chief’s secret visit to Moscow
  13. UbeThaththa

    කන සුද්ද කලා...

    කන සුද්ද කරාට පස්සෙ දවසක් දෙකක් යනව ආපහු පුරුදු වෙන්න කලින් තිබුන තත්වෙට
  14. UbeThaththa

    ජොබ් එකත් නැති උන නින්ද..😳

    හැප්පුන වෙලාවෙ බ්‍රේන් එක ඉපදුන දවසට ෆෝමැට් වෙලා රීසෙට් වෙන්න ඇති

    No contents