කට්ටිය මම කැපෙනවා එහෙනං, කාපු බීපු තැන සතා සරපයා වත් ඉන්නේ නෑලුනේ...
මෙච්චර වෙලා රෙප් කාල කාල නොසෑහෙන්න හම්බුනා.. තවත් මුන්ගෙන් රේප් ඉල්ලන්න නිකං චාටර් වගේ බං...
ඒ නිසා මං ගියා ඔන්න..:rofl: දිනන එකාට සුභ පැතුම්!! :)
පරදින එකාට ඉතින් ජය පැරදුම දෙකම එක සේ භාරගන්න තමා කියන්න තියෙන්නේ මේක ගේම් එකක්...