බුද්දංගල තපෝවනය....
අම්පාර නගරයේ ඉඳන් 7.5KM දුරින් පිහටා තිබෙන මේ පින්බිම
අක්කර1280කින් සමන්විත්වුනු මහා ගල් තලාවකුත් එක්ක තියන වන සතුන්ගෙන් ගහන වනාන්තරයක්....
ඉතින් අපිත් අවුරුද්ද පටන් ගත්ත හැටියෙම පිනක් දහමක් කරගන්නත් එක්ක
මේ පින් බිමට ගියා බස් එකෙන්..
බුද්දංගල බස් එකේ යන අය බහින්න ඕනෑ මෙන්න...