1. handley

    🔴🔴 Breaking🔴🔴 ජනාධිපති අනුර කුමාර විසින් කථානායකවරයාට දුරයෙන් ඉවත් වෙන ලෙස දන්වා ඇතිබවට වාර්තා වේ.

    මෙන්න මෙහමයි අලුත් රටක් හදන්නේ, උබලගෙ සියාල හදපු සක්කිලි පොලිටිකල් කල්චර් එක ඉවරයි,
  2. handley

    කතානායක අස්විය යුතුද.. නැද්ද.. POLL

    Aniva , NPP has a great chance to show off their new political culture by asking him to resign
  3. handley

    Lanka T10 Super League - 2024 🏏

    බලන්න එකෙක්වත් නැ කරුවලම කරුවෙලෙ මොනා කරනවද මන්ද, යකො එල්ලෙ මැච් බලන්නත් මිට වඩා මිනිස්සු එනව, තනිකරම හොර වැඩ තමා,
  4. handley

    මාලිමා ආන්ඩුවෙ ආයුශ කාලය Vote Now

    පොල් නිසා වැටේයිද, හාල් නිසා වැටියෙද, උපාදිය නිසා වැටෙයිද
  5. handley

    ඹය නතුව ක්‍රිප්ටො ගනින්.

    මෙ වගෙ thread වැටෙනව කියන්නෙ ඉතින් we reached the top :love2:
  6. handley

    ⛔BREAKING⛔ උදයංග වීරතුංග ට ඇමෙරිකාවෙන් සම්බාධක!

    බාර් ලයසන් එකකුත් දෙයිද මුට ලපයා
  7. handley

    පොන්න NPP ආණ්ඩුව නිසා ලංකාවේ පාලනය අතට ගත් මන්ත්‍රී අර්චුනා රෝහලට පැන යකා නටයි

    මුව පාර්ලිමන්ට් එකෙන් අයින් කරන්න විදිහක් නැද්ද,
  8. handley

    දිළිත් ජයවීර - මීළඟ දක්ෂිණාංශික බලවේගයේ නායකයා a.k.a. Next Sri Lankan President 🇱🇰

    හොර බිස්නස් කරල දියුනු උන උන්ට රට බාර දෙමු :lol:
  9. handley

    🔴 කැම්පේන් ටොයියන්ට චූ බර එන නූල

    පෙනවනෙ ඉතින්, ජෙප්පොන්ගෙ වැරදි හොයද්දි, 160 IQ , හොදක් කරද්දි, මොන්ටි සොරි යන උන්වගෙ උත්තර දෙනව:lol:
  10. handley

    🔴 කැම්පේන් ටොයියන්ට චූ බර එන නූල

    ඔව්, අලොසියස් සහ මෙන්ඩිස් ට විරුද්දව ඇක්ශන් ගත්තා, අන්න හොද දෙයක්, උබට පිලිගන්න බැ,මොකද උබ සිරොකොතෙ බය්යෙක්
  11. handley

    🔴 කැම්පේන් ටොයියන්ට චූ බර එන නූල

    අපි හොද දෙට හොද කියනව නරක දෙට බනිනව, පරන දාපු පොස්ට් හන්ගන්නෙත් නැ උබල වගේ, උබෙ ඔය ස්වාදින ලයන් එක expose බන් දැන්
  12. handley

    🔴 කැම්පේන් ටොයියන්ට චූ බර එන නූල

    2024ත් පක්ශ වලට පාට වලට මරෙනවනෙ උබල, පරිනාමය වෙයල්ලා, හැමදාම හිටපු හොරු එලොල අලුත් උන් ආපු එක ගැන සතුටු වෙයන්, හොද දෙයක් කරොත් හොද කියපන්, නරක දෙයක් කරොත් බැනහන්, පිස්සු බැල්ලියක් වගෙ ඔසාමටත් වඩා මෙකෙ බෙරිහන් දෙන්න එපා බන්, අනුරට වැරෙදෙනව කියන්නෙත් අපි ඔක්කොටම තමා කෙලවෙන්නෙ, හිනා වෙන්න දෙයක්...

    No contents