උඹ බීල පිස්සු කෙලියා කියල තියනවනේ. උඹ මොනවා කිව්වත් උඹ හැමදාම නැතත් ඔය වගේ දේවල් වල ඉන්න ඇති. මං හිතන විදිහට කෙල්ල ගියේ ඒකයි. කෙල්ල දන්නවා ලව් කරද්දී ඕව නවත්තුවට බැන්දහම ආයේ පටන් ගන්නවා කියල. අපායක ජීවත් වෙන්න ඕන නැති හින්ද ඒකි එහෙම කරන්න ඇති, උඹ ස්වයං ඇගයීමක් අවංකව කරලා බලපන්.
කොහොම උනත්...