1. අංගුලිමාල

    What is Your Problem?

    පිස්සු තියන උන් ගැන තමයි මචං ඔය කියල තියෙන්නේ
  2. අංගුලිමාල

    I am new

    මචන් වෙසක් එකට තොරණේ පෙන්නන්නේ අංගුලිමාල රහතන් වහන්සේ භාවනා කරනවා නෙවෙයි නේ. කඩුව අරන් බුදුහාමුදුරුවෝ පස්සේ පන්නන එක නේ. එත් අපි ඒකට මොකුත් නොකියන්නේ ඇයි? අපි යමක් දිහා බලන්නේ කොහොමද කියන එකයි වැදගත්. මේකේ ඉන්න උන් නම දැක්ක ගමන් කැත විදිහට හිතනවට මං මොනවා කරන්නද ?
  3. අංගුලිමාල

    What is Your Problem?

    ඉතිහාසේ ඉඳලම රහතන් වහන්සේලා ගේ නම් තියන අය හිටිය. ඕන තරම් කැත වැඩ කරා. ඒවා හොඳයි. කාශ්‍යප කියන මිනිහ තාත්තව මැරුව. හැබැයි ඌව වීරයෙක් විදිහට සලකනවා. ආනන්ද කියන නම තියන උන් ස්ත්‍රී දූෂකයෝ, මිනී මරුවෝ, කුඩු කාරයෝ ඕන තරම් ඉන්නවා. භද්‍රජි කියන නම තියන දේශපාලන හෙන්චයියල ඉන්නවා. හැබැයි ඒ ඔක්කොම...
  4. අංගුලිමාල

    I am new

    නෑ බන් මේකේ ඉන්න බොරු ජාතිවාදියෝ ටිකක් ගේම ඉල්ලගෙන එනවා.
  5. අංගුලිමාල

    I am new

    මොකද බන් මේ නමේ අවුල? දැන් ඔහොම බැලුවොත් ලංකාවේ තියන නම් වලින් බාගයක් ම වැරදියිනේ. ආනන්ද, භද්‍රජි, කාශ්‍යප, ඔය ඕන තරම් ඉන්නේ බන් රහතන් වහන්සේලාගේ නම් දාගෙන. ඉස්සර ඉඳලම. ඒවට මොකුත් අවුලක් නැද්ද? මේක විතරද අවුල? මොනවද බන් සමහර උන් ආපු ගමන් ගේම ඉල්ලන්නේ?
  6. අංගුලිමාල

    Umbe Job ekka Mokakda Ban?

    උසාවිය නම් තීරණය කරේ හොරෙක් කියල.
  7. අංගුලිමාල

    I am new

    thanks machanz. thaniyama enna ona kiyala hithuna. mokatada anunge id walin enne hemadaama :D
  8. අංගුලිමාල

    Ballek awa bath kanna!

    thawa ekek?
  9. අංගුලිමාල

    බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ

    සුද්ද අපේ රටට එද්දී සිංහලය ගේ අතක පිරිත් පොතයි අනිත් අතේ ඉඩම් ඔප්පු ටිකයි තිබුන. සුද්ද ගේ අතක අරක්කු බෝතලෙයි අනිත් අතේ බයිබලෙයි තිබුන. ඌ අවුරුදු ගානකට පස්සේ යද්දී, සිංහලයාගේ අතක බයිබලෙයි අනිත් අතේ අරක්කු බෝතලෙයි තිබුන. උගේ අත් දෙකේම සිංහල ඉඩම් ටික තිබුන. පිරිත් පොතට වෙච්ච දෙයක් නෑ.
  10. අංගුලිමාල

    I am new

    ඔන්න මමත් ආව. මම මීට කලින් යාළුවොන්ගේ එකවුන්ට් වලින් මේකේ වැඩ කරා. මටම කියල අයි ඩී එකකින් ඇවිත් තනි ෆන් එකක් ගන්න හිතුන. :D

    No contents