දැන් මහින්දයෙක් නැහැනෙ බන් දැන් මෙ මැතිවරනයෙදි ජෙවිපි එකට සහය දෙනවා ඔන් ලයින්:P
විමල් එක්ක අසුද්ද සන්ධානයක් ගහලා මහින්ද ආයෙත් ජන්දෙට එන්න හදන්නේ එහෙම උනොත්
උබ කැමති නේද ?[/SIZE][/B][/COLOR]
නැහැ බන් කැමති නැහැ මම කොහොමත් මහ මැතිවරණයෙදි හිටපු ආන්ඩුව වෙනුවෙන් කතා කරන්නෙ නැහැ කොහොමත් මම එ...