මැදින් පැනලා පූදින් නැතුව ඉදන් බන් උබත් මේකේ සීනියක් කෙනෙක් නේ ඒක තියාගෙන ඉදහන් බන් උබ එක්ක තර්ක කරලා වැඩක් නෑ![]()


මැදින් පැනලා පූදින් නැතුව ඉදන් බන් උබත් මේකේ සීනියක් කෙනෙක් නේ ඒක තියාගෙන ඉදහන් බන් උබ එක්ක තර්ක කරලා වැඩක් නෑ![]()


අවුලක් නෑ ඩෝ.. දැන් කිඹුලා අයියා එනවා කියලා කිව්වනේ.. ඉතිං ප්‍රශ්නෙ විසදුනා..



ජෙනරාල්ගෙ ටෝකක් උස්සලාඔබට කිසිවෙකු නෑති උනත් මම ඔබ උදෙසා පෙනිසිටින්නෙමි...![]()



ප්‍රතිචාරයක් නොමැත.

මෙන්න මූත් ඇමසීන් වගේ චරිතයක්..

ජෙනරාල්ගෙ ටෝකක් උස්සලා![]()
ඉකි බිද බිද මං ඇඩුවලු මහ රෑ නින්දේදීඔයාට මං හරි මෙව්වයිලූ..
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ..
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ..
අපි මෙව්වා උනේ එක පාරලූ..
හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ..
නැහැ බන් කැමති නැහැ මම කොහොමත් මහ මැතිවරණයෙදි හිටපු ආන්ඩුව වෙනුවෙන් කතා කරන්නෙ නැහැ කොහොමත් මම එ ආන්ඩුවෙ හිටපු ගොඩාක් උන්ට විරුද්දයි එකම හෙතුවයි තිබුනෙ සහය දෙන්න එ මහින්ද මෙ මැතිවරණයෙදි ජෙවිපි එකට සහය අලියාටවත් හංසයාටවත් බුලතටත් නෙමෙ

ඉකි බිද බිද මං ඇඩුවලු මහ රෑ නින්දේදී
නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී//
ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
මෙවුව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ//

dhaen kale hari aaye aliyayi sinuwayi aeara gannaඑන්ඩ් ඔෆ් ජේවීපී![]()

*ලොව පරසිදු මේ විදුහලේ හුජ්ජ හලක් නොමැති කලේ තිබ්බ එකත් වැසු කලේ බිජ්ජ බිලින් වේය මලේ.kaalekata passe jivitha kathawa tikak kiyaala![]()
ඉකි බිද බිද මං ඇඩුවලු මහ රෑ නින්දේදී
නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී//
ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
මෙවුව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ//





මැදින් පැනලා පූදින් නැතුව ඉදන් බන් උබත් මේකේ සීනියක් කෙනෙක් නේ ඒක තියාගෙන ඉදහන් බන් උබ එක්ක තර්ක කරලා වැඩක් නෑ![]()
මචං උඹ කිඹුල ගැන දන්න ප්‍රමාණය මදිද කියලත් හිතෙනවා....
කිඹුල කියන්නෙ මේ ලපයි සිපයි දේශපාලනය නිසා අපිව අමතක කරන එකෙක් නෙමෙයි...
අනිවා කිඹුලට අවුලක්නම් දේශපාලනයෙන් එහාගිය ප්‍රශ්ණයක් ඇති...
ඒත් මම දන්න කිඹුල අයිය රෝමය ගිනිගනිද්දිත් වීණා ගහන්න පුළුවන් නීරෝ වගේ මනුස්සයෙක්...
කිඹුල අයිය නෑවිත් ඉන්නවනම් තුන්කල් බලල ගත්ත තීරණයක් වෙන්න ඇති.
මට එළකිරියෙදි දොස්තරල, අයියල, සහෝදරයො, හිතවතුන්, හොද සහ නරක මිනිසුන් රාශියක් හමුවෙලා තියෙනව.
ඒ අතරින් කිඹුල අයිය කියන්නෙ අසමසම චරිතයක්... අපි පොත්වල කියවපු බහුශ්‍රැත කියන වචනයේ විද්‍යාමාන සාක්ෂියක්.
කිඹුල අයියගෙ ලගට ප්‍රශ්ණයක් අරගෙන ගිය හැමවෙලේම නැහැ, බැහැ දන්නැහැ කියන වචනය කියලවත් එලියට ගන්න බැරි උනා....
කිඹුල මට කරල තියෙන උදව් ගැන කියන්න ගියොත් මට මේ පිටුව මදිවෙනවා....
දැනුමෙන්, සහායෙන්, මග පෙන්වීමෙන්, අවවාදයෙන්, ශක්තියෙන් හැමවෙලාවෙම මල්ලිකෙනෙකුට වගේ උදව් කලේ කිඹුල අයිය...
එක දවසක් මම කොළඹ ආපු වෙලාවක මගේ පර්ස් එක නැතිඋනා... කරකියාගන්න දෙයක් නැතිවෙලේ කිඹුල අයිය දෙයියෙක් වගේ උදව් කලා...
අඩුම ගානෙ මිනිස්සු ඉස්සරහ තියා මගේ මූණටවත් මොනවත් නොඅහා මට උදව් කලා...
මේ වගේ මිනිස්සු ලග තියාගන්න ආශ්‍රය කරන්න එළකිරිය පිං කරල නැතිව ඇති....
මම නම් මගේ අන්තිම හුස්ම වැටෙනකල්ම කිඹුලව අමතක කරන්නෑ...
අදටත් කොළඹ ගියහම කිඹුල මුණගැහිල කතාකරල එන්නෙ... වෙනදේකට නෙමෙයි ඒ වගේ සුන්දර මිනිසෙක් අපේ පරිසරයතුල හීනෙන්වත් මුණ නොගැසෙන නිසා...
පිරිසිදු හදවත් සහෘදයෙක් මහත්මයෙක් වගේම සුන්දර වටිනා චරිතයක්....
මෙය කඩේ යෑමක් නොව වසර 3ක පමණ ලගින් ආශ්‍රයකොට ලත් අත්දැකීම් ඔස්සේ ලියූවකි.
ලොක්කා මම මගේ කොමෙන්ට් එක දැම්මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවන ඇවිල්ල.
උඹ කියනවනම් මා එක්ක තර්ක කරලා වැඩක් නැහැ කියල මම කියනවා උඹට මා එක්ක තර්ක කරන්න point එකක් නැහැ කියල. 2014 නොවැම්බර් මාසේ ID එකක් හදල post දෙදහස් ගානක් දැම්ම කියලත්, හැම ත්‍රෙඩ් එකටම පොස්ට් එකක් දැම්ම කියලත් මේ එලකිරිය ඇතුලේ reputation එකක් ගොඩනගාගන්න බැහැ සහෝදරයා. ඔය කරන විදිහට BABY SITTING කරාට මේකේ පොරක් වෙන්න බැහැ . මේකේ යම්කිසි තැනක් හදාගෙන ඉන්න හැම කෙනාම එතන ඉන්නේ කිසිම විශේෂ උත්සාහයක් අරගෙන නෙවෙයි. ඒ එයාල එලකිරිය තුල හැසිරෙන විදිහ සහ එයාල විසින් මතුකරපු මතවාද නිසයි.
උදාහරණයක් විදිහට කියන්නම්
ගයාන් කුවේට් පහුගිය චන්දෙට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී හිටිය. මම මහින්ද බලයට පත්වෙනවට විරුද්දව කතා කරා. ගයාන් සහ අපි අතර ලොකු මතවාද තිබුන. එත් ගයාන් මේ එළකිරියේ පොරක් එදා හිටන්. ඒ හින්ද දේශපාලන ත්‍රෙඩ් වෙනුවෙන් මරාගත්තට ගයාන් කුවේට් ගැන කිසිම කලකිරීමක් හෝ අප්පිරියාවක් නැහැ. ඒ ඌ මෙතෙක් මේක ඇතුලේ ගොඩනගාගෙන තියන reputation එක නිසා. මොකද ඌ වපුරපු දේ ඌ නෙලාගෙන තියනවා. කොතන හරි කව්රුහරි ගයාන් මහින්දට පක්ෂ උනා කියල ගයාන්ට ගේම ඉල්ලනවානම් මේකේ ඉන්න සීනියර් මෙම්බර්ල පක්ෂ බේදයක් නැතුව එදාට ගයාන්ගේ පැත්තේ. අන්න එක තමයි reputation එක කියන්නේ.
එත් දැන් ඔයා කියන විදිහට මට මේකට මැදින් කොමෙන්ට් එකක් දාන්න අයිතියක් නැහැ කියල කියනවනම් එක ඔයාට වෙච්ච ලොකු වැරදීමක්. ඔයාටත් මේක ඇතුලේ මතයක් ගොඩනගන්න උවමනාව තියනවා නම් එකට ප්‍රධාන සාදකය වෙන්නේ ඔයාගේ පොස්ට් ගණන නෙවෙයි ලොක්ක ඔයා හැසිරෙන විදිහ සහ ඔයා විසින් ගොඩනගන මතයේ බුද්දිමත් භාවය විතරයි. .


ඇහට කදුලකුත් අවා මම ගැන කියපු ටිකට 