මම අනිත් අය කියන එවාටත් වග කියන්න ඔනද ලොල්:rofl::rofl: හොදයි බන් 27 හොදටම හොදයි මම කිවුවෙ දැන් ඉන්න උන්ට මාස තුනක්වත් ඇමතිකම් නැතිව ඉන්න බැරිනම් මාස තුනෙ චන්දෙටත් කලින් පොරොන්දු කඩන්න වෙනවානම් එක අවාසියක් කියලා දැන දැනත් චන්දෙන් පස්සෙ ඇමතිවරු අනිවා වැඩි වෙනවා කියලා :yes: ඔකට උබ මහින්දයෙක් ගාව...