සහජීවන ඇමති

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෛත්‍රී අලුතෙන් දුන්නද බන් .මහින්දත් දුන්නනේ . එතකොට උඹේ ඔය විවේචනය කොහෙද තිබ්බේ

    මුලාවෙලා හිටිය බන් කාලයක් . දැන් නම් ඔය මුලාවෙන් එලියට ආවා. උඹත් වරෙන් එලියට:P

    හොර අප්පොච්චී හදලා දුන්නේ අමාත්යාන්ස :lol:
    ලොකුම ලොල් සහගතකම විනෝදකටයුතු ඇමති කෙනෙකුත් හිටියා :lol::lol:

    බුද්ද සාසන ඇමති දුන්නේ අම්බුලුවාවේ නිදන් හොරාට :lol::lol:

    ඇයි සිනි ඇමති :rofl::rofl:

    උබල ඕව විවේචනය කරලා නේද my3 ට චන්දෙ දුන්නේ ? එහෙනං ඇයි දැන් මේවා විවේචනය කරන්නේ නැත්තේ ? :lol::lol::lol::no::no::no::no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    උබල ඕව විවේචනය කරලා නේද my3 ට චන්දෙ දුන්නේ ? එහෙනං ඇයි දැන් මේවා විවේචනය කරන්නේ නැත්තේ ? :lol::lol::lol::no::no::no::no:

    අපි විවෙචනය කරොත් මහින්දගෙ බත් බැලයො උන් විවෙචනය කරොත් දුශණයට විරුද්ද ජන හිතකමි පරර්තජ්කාමි මිනිස්සු:yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    අපි විවෙචනය කරොත් මහින්දගෙ බත් බැලයො උන් විවෙචනය කරොත් දුශණයට විරුද්ද ජන හිතකමි පරර්තජ්කාමි මිනිස්සු:yes::yes:

    :yes::yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    උබල ඕව විවේචනය කරලා නේද my3 ට චන්දෙ දුන්නේ ? එහෙනං ඇයි දැන් මේවා විවේචනය කරන්නේ නැත්තේ ? :lol::lol::lol::no::no::no::no:

    ජබුක්

    ඕකනේ අවුල. උන් කරපුව හරි නැති නිසා මුන් ගෙනාවා.දැන් මුනුත් ඒකම කරනවා. වැඩේ කියන්නේ උන් කරද්දි වැරදී කියපු උන් මුන් කරද්දි අනුමත කරන එකනේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබල ඕව විවේචනය කරලා නේද my3 ට චන්දෙ දුන්නේ ? එහෙනං ඇයි දැන් මේවා විවේචනය කරන්නේ නැත්තේ ? :lol::lol::lol::no::no::no::no:

    ඔව් ඉතින් දැන් මහින්දගේ කාලේ වගේ සීනි හකුරු ඇමතිලා නැහැනේ?:confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි විවෙචනය කරොත් මහින්දගෙ බත් බැලයො උන් විවෙචනය කරොත් දුශණයට විරුද්ද ජන හිතකමි පරර්තජ්කාමි මිනිස්සු:yes::yes:

    ගයිය බැකප් ටික ආවම ආපහු ආව නේද ත්‍රෙඩ් එකට :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාටවත් මීටර් උනේ නැද්ද 49න් 8ක්ම හම්බයන්ට දීලා කියලා? සහ 4ක් දෙමල සන්දානෙට දීලා කියල?

    කැබිනට් එකේ 49ක් ඉන්නවද බං?:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි විවෙචනය කරොත් මහින්දගෙ බත් බැලයො උන් විවෙචනය කරොත් දුශණයට විරුද්ද ජන හිතකමි පරර්තජ්කාමි මිනිස්සු:yes::yes:
    මහින්දගෙ ඇමති මන්ඩලේට බැනපු උන්දල හොයා ගන්ඩත් නැද්ද මන්ද දෑනුත් ඇමතිල හැත්තෑවක් විතර ඉන්නව නේද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දගෙ ඇමති මන්ඩලේට බැනපු උන්දල හොයා ගන්ඩත් නැද්ද මන්ද දෑනුත් ඇමතිල හැත්තෑවක් විතර ඉන්නව නේද

    ඔට්ටු දාල පැරදුන එකා කැබිනට් එකේ ඇමතිලා ගාන දන්නෙත් නෑ :rofl: යකෝ කැබිනට් එක දැන් 30ටත් අඩුයි :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔට්ටු දාල පැරදුන එකා කැබිනට් එකේ ඇමතිලා ගාන දන්නෙත් නෑ :rofl: යකෝ කැබිනට් එක දැන් 30ටත් අඩුයි :rofl:
    මම කැබිනට් කෑල්ලක් කොහෙ හරි කියුවද ගස් බුරුවො වෑඩක් බලාගෙන හිටපියකො පැනල කිච නොවි තිරිසනා මැදින් පැනල බලු වෙනව මම කියුවෙ ගයාන්ට තොට නෙමේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක වැරදියි.. එහෙම එකක් තිබ්බේ නෑ.. කවුද කියපන්කො ඇමති :angry:

    ඇමති කවිද කියලා දන්නේ නෑ මීමුරේ . ඇමතියෙක් හිටියා කියල විමල්ගේ සයිට් එකෙම තියෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කැබිනට් කෑල්ලක් කොහෙ හරි කියුවද ගස් බුරුවො වෑඩක් බලාගෙන හිටපියකො පැනල කිච නොවි තිරිසනා මැදින් පැනල බලු වෙනව මම කියුවෙ ගයාන්ට තොට නෙමේ

    පව් කුණුහරප කියන්න රිදිලා :rofl: ඇමති මණ්ඩලේ ගැන අපි බලාගන්නම් ගිහින් ඔට්ටුවක් ඇල්ලුවා නේද? ඒක කරපන්.........දැන් පලයන් :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම කැබිනට් කෑල්ලක් කොහෙ හරි කියුවද ගස් බුරුවො වෑඩක් බලාගෙන හිටපියකො පැනල කිච නොවි තිරිසනා මැදින් පැනල බලු වෙනව මම කියුවෙ ගයාන්ට තොට නෙමේ

    ඇමසිනයාට උඹේ ඇකෞන්ට් එක දීපන්.ඔට්ටුව පරාදයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇමසිනයාට උඹේ ඇකෞන්ට් එක දීපන්.ඔට්ටුව පරාදයි.

    ඕක මතක් කරද්දී මූට යකා වැහෙනවා :rofl: පට්ට ආතල් :rofl:
     
    මෛත්‍රී අලුතෙන් දුන්නද බන් .මහින්දත් දුන්නනේ . එතකොට උඹේ ඔය විවේචනය කොහෙද තිබ්බේ

    මහින්ද පත් නොකරපු එකම ඇමතිත් එහෙනම් පත් කොලා. නියමයි තව තවත් සුද්ද කරලා රෙදිත් හෝදපන් :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් කුණුහරප කියන්න රිදිලා :rofl: ඇමති මණ්ඩලේ ගැන අපි බලාගන්නම් ගිහින් ඔට්ටුවක් ඇල්ලුවා නේද? ඒක කරපන්.........දැන් පලයන් :rofl:
    කුනු හරප නම් කියුවෙ න උබ තීරිසනෙක් කියල කියුවෙ, රිදුනට කරන්ඩ දෙයක් නැ මගෙ ඔට්ටුව මම බලාගන්නම් පනින් නැතුව හිටු තිරිසනා.