මෙන්න මේකට නම් මම 200%ක් එකගයි මචන් :nerd:
මේක ගූ ගොඩක් වෙන්නෙ ඔය වැඩ හින්දා :frown:
මේ ඉල්ලන වැඩේට නම් මම එච්චර කැමති නෑ බන් :no:
මොකද මේකෙන් අපි මහන්සිවෙලා දාන පෝස්ට්ස් මයි හෑල්ලු වෙන්නේ :oo:
මොකද අපි මෙතනදි නිකන් කරන්නේ අපි යමක් දීල නිකන් සල්ලි ඉල්ලනවා වගේ වැඩක්
අපේ ත්‍රෙඩ් එක හොද නම් අනිවා...