ඩොලරය වැඩි වෙනකොට ඔබට කල හැකි දේ...
1) බුදාම්මෝ ඩොලර් එක වැඩි වෙනවා රෙද්දේ යහපාලනය යැයි කියා ඇති පෝස්ට් ශෙයාර් කිරීම
ටයිප් සෙටිං, ග්‍රැෆික් නිර්මාන කරනය, මොබයිල් ඇප්ස් රිවීව් කිරීම වැනි පුංචි පහේ එව්වාට ඩොලර් පහෙන් පටන් අරං ඊට වැඩි වෙන ලෙස ඩොලර් හෙවීමට Fiver අකවුන්ට් එකක් හදාගන්න.
යූ ටූබ්...