පෙනිසිලින් සොයාගැනීම වෙනුවෙන් ගෞරවය හිමිවෙන්නේ බැක්ටීරියා විද්‍යාඥ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං ට. මෙහි යම් මතභේද තිබුණත් 1929 දී තර්කානුකූලව එය නිෂ්පාදනය කරන ආකාරය මුලින්ම විග්රහ කළ හැකි වුණේ ඔහුටයි. පෙනිසිලින් පිළිබඳ ඉතිහාසය අමුතුම එකක්, එ් වගේම සියවස් ගණනක් ඈතට දිව යන්නක්.
පෙනිසිලින්...