1. Ldy

    නාමල් හිරේම ගියොත් පොහොට්ටුවේ නියෝජ්‍ය නායක පුටුව කංචනට...#kanchana2029?😳😳

    මම 2015 ඉඳන් ඡන්දෙ දීලා නෑ, මැරෙනකං දෙන්නෙත් නෑ හැබැයි කාංචන ඉල්ලුවොත් දෙනවා
  2. Ldy

    නන්දි කොටු පැනල මාට්ටු - නටත් අයෙක් සුරා මතින්

    මම එහෙම නෑ... බොරුවට අනාම් මනං කිව්වට මේකේ
  3. Ldy

    නන්දි කොටු පැනල මාට්ටු - නටත් අයෙක් සුරා මතින්

    ලොවෙත් වෙන්නේ නම් නෑ වුණොත් ඉතින් කතා කරලා විසඳා ගන්නවා ආදරයක් බලෙන් ගන්න බෑ නේ යන්න ඕනේ නම් යන්න දෙනවා
  4. Ldy

    හම්බන්තොට වරායෙ පකයල මගේ car එකේ යතුර උස්සලා.

    අනේ මහත්තයෝ අපි අහින්සකයි පොලිස් මහත්තන් ට කියලා බැලුවේ නැද්ද @හෙළයෙක් මෙන්න හෙළ යක්ඛ පුත්තුන්ගේ වැඩ ------ Post added on 1791107173
  5. Ldy

    අම්බලන්ගොඩ ලස්සනම දවස..🤩

    අපේ ගම් පළාත පේනවනේ කොච්චර හොඳට ඉන්න මිනිස්සුද
  6. Ldy

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    වීල් එකේ ගිය සර් කෙනෙක්ගෙන් ඉස්සුවා නේද
  7. Ldy

    දඩ ගහනවා හෝ ගාලා!

    නඩු කියන්න ගිහින් රස්තියාදු උනාම බහිවී
  8. Ldy

    මේවනෙ හුත්තො BDSM 🤣

    ලංකාවෙත් ජොකා නැතුව ඉන්න බෑ කියලා සීන් එකක් අවා නේද මහින්දගේ කාලේ
  9. Ldy

    මන් ජිම් යන්න පටන් ගත්තා

    chicken mehe ganan ban
  10. Ldy

    මන් ජිම් යන්න පටන් ගත්තා

    ganan adu hoda ewa monada tiyenne
  11. Ldy

    Flydubai pilot ත්‍රස්තවාදියා Oman Air එකෙන් එලවපු අන්තවාදියෙක්! : CNN

    ඕවා මහා පොන්න වැඩ ගහගන්නවනම් ආයුධ අරන් ඇවිත් ආයුධ තියන් ඉන්න අය එක්ක මූණට මූණ ගහගන්න ඕන
  12. Ldy

    අපේ ඉර (Sun) ගැන ඉගෙන ගන්න කැමති උන්ට මේ වීඩියෝ එක

    ඉරට යන journey එකක් ගැන SciFI film එකක් බලලා තියනවා මරු thank you wonderful video ------ Post added on 1791045007
  13. Ldy

    ගීත වලියෙ බස් අජිත්ගේ return එක

    ඔව් කලින් ගෑනිට ගහනවා බීගෙන
  14. Ldy

    මෙන්න නියම බාස්...

    උන්ට ඕවා තේරෙන්නේ කොහොමද පුදුමයි
  15. Ldy

    ගීත වලියෙ බස් අජිත්ගේ return එක

    දමිත් shape ද අද Nolimit එකේදි අරුණ ලියාන් දැක්ක මම හිනා උන පොර දැක්කේ නෑ කලබලෙං හිටියේ පොර

    No contents