1. කට්ටඩි.ගුරුන්නා

    My Wife

    අසරණ උන මනුස්සයෙකුට පිහිට වෙන එක වැරද්දක් ද?
  2. කට්ටඩි.ගුරුන්නා

    My Wife

    මෙතන මොකක්ද තියන වැරැද්ද?
  3. කට්ටඩි.ගුරුන්නා

    My Wife

    මම ඔබතුමාට ඕනෙම නම් මම වයිෆ් ව ගෙනත් දෙන්නම්. මගේ පවුද්ගලික මතයනම් ගිය උන් ආයේ වැද්ද ගන්න එපා. ඒකෙන් අවැඩක්ම සිද්ද වෙයි.කොහොම උනත් උබට ඕනෙමයි නම් මම කරලා දෙන්නම්. මට උබල දෙන්නගේ කේන්දරේ එවපන්. පුලුවන්නම් දරුවාගේ කේන්දරෙත් එවපන්.මම මාසයක් ඇතුලත ගෙදරටම අපහු එන විදිහට වැඩ සලස්වන්නම්. අරන් ගිය...
  4. කට්ටඩි.ගුරුන්නා

    My Wife

    මට උබ ගැන කනගාටුයි මිත්‍රයා. මම උබ නම් කවදාවත් ගිය ගැනියෙක් අයෙත් ගෙන්වා ගන්න උත්සහ කරන්නේ නැහැ. පුළුවන් තරම් ලමයව හොදින් හදාගන්න බලනවා. ඒත් උබට උදවුවක් ඕනේ නම් මන් කරලා දෙන්න පුළුවන්. ඒත් සහෝ ඒවා තාවකාලිකයි.
  5. කට්ටඩි.ගුරුන්නා

    බලගතු මන්තර

    ඔව් අද කාලේ ශාස්ත්‍රය විකුණන් කන ජාතියක් ඉන්නේ.
  6. කට්ටඩි.ගුරුන්නා

    බලගතු මන්තර

    පුටුවක අලවන්න පුළුවන් බලගතු මන්තර තියෙනවා හාමුදුරුවනේ මුලින්ම කෙටි උත්තරයක් දෙන්න මේ මන්තර-ගුරුකම් ඇත්තද? බොරුද? මන්ත්‍ර කියලා කියන්නෙ මන, තන්ත්‍ර කියන එක. ඒ කියන්නෙ මනසේ යම්කිසි ශක්තියක් ගොඩනැඟීම. ඒක බුදු දහමේ පමණක් නෙවෙයි සෑම ආගමකම තියෙනවා. මේවා ආගම්වල ආරම්භයත් එක්ක බිහිවුණු දේවල්ද? නෑ...
  7. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    ඔව් මොනවද ඔබගේ කොන්දේසි. මගේ එකම කොන්දේසි ඔබ තනිව පැමිණිය යුතු වෙනවා,
  8. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    දැන් මෙතන මොර දෙන අය කීප දෙනක් මන් දැන් ලකුණු කරගත්ත. ඔය මොර දෙන අයට ඕන වෙලා තියෙන්නේ මම හරි නවිනයි විද්‍යාව තමයි හැම දෙයක්ම කරන්නේ කියල උජාරුවට කියල ( පොර වෙන්න ) එත් ඔය සෑම දෙනාම යක්ෂයින්ට බුතයින්ට බයයි. මම මේ අය අතුරින් එක්කෙනක් තෝරා ගන්නවා. එම තොර ගන්න පුද්ගලයා බය නැතිනම් මන් යක්ෂයෝ මුණ...
  9. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    කාලෝ ෆොන්සේකා මහත්මය කොමුයුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්.
  10. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    මන් මේ දෙවස් වල මාගේ ගුරුතුමන් එක්ක කතා කරගෙන යනවා. අවශ්‍ය වෙලාවට හැම දෙයක්ම සිද්ද වෙයි. කෙසේවෙතත් එළකිරි එකේ අයත් එක්ක මට ප්‍රශ්නයක් නැහැ. අනෙක මට මගේ කාලේ නාස්ති කර ගන්න ඕනෙත් නැහැ. මගෙන් සේවය ගත්ත අය ඕන තරමක් මේ ලංකාවේ ඉන්නවා. දැන් මෙතන මොර දෙන අය කීප දෙනක් මන් දැන් ලකුණු කරගත්ත. ඔය මොර...
  11. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    මට අඳ බාලයින් සමග ඔට්ටු අල්ලන්න ඕන කමක් නැහැ. එහෙම අල්ලලා මේ වුර්තියට අගෞරව කරන්න මට ඕනේ නැහැ. මම අභියෝගය බාර ගන්නේ හේතුවාදී සංගමයත් එක්ක විතරයි. අනෙක මට ලක්ෂ ගණන් සල්ලිත් නැහැ ඔට්ටු අල්ලන්න.
  12. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    ඉස්සලම කියන්න ඕනේ මම මේ අභියෝගය බාරගන්න එක මම හේතුවාදී සංගමයත් එක්ක කරන දෙයක්. මම එම අභියෝගය බාරගන්නා එක එළකිරි එකේ නිකන් දැම්මේ. නමුත් මම එළකිරි එකේ ඉන්න අයත් එක්ක අභියෝග බාර ගත්තේ නැහැ. මම දැක්ක එක එක අය රචනා වගේ ලියල තියනවා. කියවන්නත් කම්මැලියි. තේරුමක් නැහැ ඔයා මේ දේවල් පිළිගන්නේ නැතිනම්...
  13. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ පෙන්වන්නම්. අයෙත් මට කියන්න තියෙන්නේ ඔය NGO වල සල්ලි වලට නහින උන් තමයි මේ සාස්ත්‍රය විනාශ කරන්නේ.
  14. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    ඔය කොවුර්ගේ ග්‍රන්ථය එලවටත් මෙලවටත් නැති ග්‍රන්ථයක්. ඔය වගේ පොත් ලියන්න NGO හැත්ත තමයි උදවු දෙන්නේ. උන්ගේ අරමුණ වෙන දෙයක්. අපේ මේ ගොන් හැත්ත ඒවා උඩ ගෙන කියවනව.
  15. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    වයසින් වැඩි කෙනෙක් බලයන්ට උබ යනුවෙන් ඇමතීම ගැටළුවක් නොවේ.
  16. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    ඉතාමත් ඉක්මනට සෑම දෙයක්ම සිද්ද වෙයි. මම එළකිරි එකට අවේ මගේ දැනුම අන්‍යයන්ට බෙදල දෙන්න . අනෙක මන් ඔයගොල්ලන්ට වඩා වයසින් වැඩි කෙනෙක්. එක නිසා උබ බන් බොලන් කතා කිරීම ගැනනම් කොහෙත්ම සතුටු වෙන්න බහ.
  17. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    ස්තුතියි. නමුත් අපිට ඒ ගැන බලා ගන්න පුළුවන්.
  18. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    මේක උබල වගේ අඳ බාලයින්ට පෙන්වන ෂෝ එකක් නොවෙයි. දැනට මම මාගේ ගුරුතුමා එක්ක කතා කරගෙන යනවා. එම වේලාවන් අපි කාලෝ ෆොන්සේකා මහත්තයට දැනුම් දෙන්නව. උබට ඔච්චර කැහිල්ලක් තියනවනම් ඉදිරියට ඒවා බලා ගන්න පුළුවන් වෙයි.
  19. කට්ටඩි.ගුරුන්නා

    කාලෝ_ෆොන්සේකා

    සියලුම දේවල් නියමිත වේලාවන්හිදී වෙයි.

    No contents