මල් පිපෙයි දෙනෙත් ඇරෙයි
කතා කියයි හෙමින්
හිරු එබෙයි එළිය දෙයි
කුරුළු ගී ඇසෙයි
රිදී කලේ අරන් උදේ
කොහේද යන්නෙ මේ
කොහෙ සිටන්ද එන්නෙ කවුද
මව් පියන් ඔබේ
දුවන්න කිරි කළෙත් අරන්
යන්නෙ විගසිනේ
ගොවියෙකුයි පියා මගේ
ඉන්නෙ මේ ගමේ
බඳීන්නෙ කොහොම ගොවි දුවක්
කුමාරයෙක් මෙ මන්
පිය රජුත් මවත් කෙසේ
වෙයි...