1. gayankuwait

    ✪ එකිනෙකාට වෙනස් වූ ආදරේ ප්‍රකාශකරන ක්‍ර&#351

    දේශපාලන ත්‍රෙඩ් අස්සෙ ජිවිත කතා දාන්න එපා. පොඩ්ඩ වැරදුනාද පෞද්ගලික ප්‍රශ්න ඇදල ගන්නෙ අත්දැකීමෙන් කියන්නෙ. ඔය හොද මූන දාන් ඉන්න පොන්z ල තමයි ෆේක් වලින් ගේම දෙන්නෙ. උබේ ත්‍රෙඩ් වලට අවුල් ගිය උන්ව චූන් කොකර පාඩුවේ හිටු.
  2. gayankuwait

    ✪ එකිනෙකාට වෙනස් වූ ආදරේ ප්‍රකාශකරන ක්‍ර&#351

    එක පාරම කතා කරලා ගිෆ්ට් දෙන්න phone number දෙන්න/ගන්න යන්න එපා. ඉස්සරලා හොදට හොයල බලල හිතවත් කමක් හදාගන්න. එයට කමතිය් කියල එක පාරම කියන්න එපා. ටිකක් ආශ්‍රය කරලා බලන්න.
  3. gayankuwait

    ## කවුද කැමති ##

    විශ්ව කුල කියන්නෙ මොකක්ද? බොදු ගොවි වගෙ සින් එකක්ද?
  4. gayankuwait

    ## කවුද කැමති ##

    :lol: ඔය ඔතන පාසල් වියෙ වරදක් කියන්නෙ විභාගය ෆෙල් උන එක වෙන්න ඇති ආම් බාම් කරන්න අමාරුයි වගෙ විස්සෙන්ම බන්දල දෙන්න හදන්නෙ
  5. gayankuwait

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    ow ban ita wada kochchara un innawada:lol::lol:
  6. gayankuwait

    HAPPY BIRTHDAY NUWANBUWA

    බොහෝම ස්තුතියි සහෝ ...
  7. gayankuwait

    Ranil Wikremasinghe in Today Parliament

    :lol: me walatharayadha kohedha
  8. gayankuwait

    ජහ පාලනයක් ද..

    පික්සුද අයියා :lol:
  9. gayankuwait

    හදිසියේ_දලදාව_මතක්වී

    උබලට මහින්ද තිරුපති ගියත් දලඩහ වැන්දත් වැරදි ඇමරිකා ගියත් චිනෙ ගියත් ඉන්දියා ගියත් ස්වාසිලන්තෙ ගියත් වැරදි:lol:
  10. gayankuwait

    තෙවරප්පෙරුම ගැන පරික්ෂණයක්

    ඔකේ වෙන්න තියෙන දෙයක් මම කිවුවෙ මචන් :) දඩුවම් වලට යන එකක් නැහැ උන් උන් සමතයකට එයි දෙශපලකයොනෙ පාලිතත් නැතිව ප්‍ර්සාදය ගන්න ප්‍ර්සිද්දියෙ සමාව ඉල්ලයි සමහරවිට
  11. gayankuwait

    HAPPY BIRTHDAY NUWANBUWA

    :cool: උන් හොදනම් හොදටම හොදනම් උන්ගෙන් විස්තර අහලා මට පිඇම් එකක් දාපන් ;)
  12. gayankuwait

    mahindage joka

    :lol:
  13. gayankuwait

    HAPPY BIRTHDAY NUWANBUWA

    සිරා දුසිරිතෙන් තොර හො පාලනයක් ඇති යමක් කමක් තියෙන කොල්ලෙක් ඉනවනම් කියපන්
  14. gayankuwait

    HAPPY BIRTHDAY NUWANBUWA

    කපල මුදෙ දැම්මත් උබට දෙන්නෙ නැහැ :lol:
  15. gayankuwait

    දුම්රිය_පිළි~පැනිම

    වෙල්කම් මචන් උබ නැති පාඩුව දැනුනා
  16. gayankuwait

    තෙවරප්පෙරුම ගැන පරික්ෂණයක්

    parikshaNa karaala daduwam dena ekak naha dhegollo samathayakata eyi:yes: samawa illayi pasiddiye
  17. gayankuwait

    Dj Sunimal umba koheda :D

    oya inne ban u 2007 ekakin me chnadedi my3 palanayata sahaya dunne

    No contents