1. Skr97

    බෝපත්තලාවේ හරිත කන්ද...

    කෑම්පින් කරන්න බැරිද උඩ? පට්ට විව් එකක්නෙ තියෙන්නෙ
  2. Skr97

    ඩ්‍රයිවින් ලයිසන් උදව්වක්

    දනහිස නවන් නැතුව මහපට ඇගිල්ල හැමෝටම අල්ලන්න බෑ.ඊට ටිකක් උඩට නැවෙන්න පුලුවන්නම් ශේප්
  3. Skr97

    යකාගෙ පඩිපෙල යන අතරමග හා ඒ අවට බල්ල තැන් මො&#3

    Dinayak thama ne bro ape wahanayak yanne ekatat sehenna senagak innwa.wahanayak tiyenwanm yamu
  4. Skr97

    යකාගෙ පඩිපෙල යන අතරමග හා ඒ අවට බල්ල තැන් මො&#3

    යකාගෙ පඩිපෙල යන අතරමග හා ඒ අවට බලන්න තැන් ම&# වාහනකකින් යකාගෙ පඩිපෙලෙ යන්න ඉන්නෙ.ඒ අවට බලන්න තියෙන වෙනත් තැන් මොනවද? බෙලිහුල් ඔය බලන්න තියෙන්නෙ මොනවද
  5. Skr97

    a/l private

    23 da koheda anthima dawasa
  6. Skr97

    Rent a car from Galle.

    කොග්ගල කඩේ හන්දියෙ එකක් තියෙනව දැකල තියෙනො
  7. Skr97

    අවාරේ සිරිපා

    Ow wahala tyenne.thnks machn
  8. Skr97

    අවාරේ සිරිපා

    heta nallathanniya haraha siripade ynna inne.nawathinna ambalam ehema kochchara durakinda thiyenne.gihin tiyena kauruhari innawanm wedagath deyak tiyenawanm kiyanawada.loku udauwak
  9. Skr97

    travel සයිට් එකක්

    Sinhala site eke link eka weda ne bro.good job
  10. Skr97

    හෝර්ටන්තැන්න help[/SIZE]

    Eda ehe gihin ehemmama badulle hari alle hari yanna inne .
  11. Skr97

    හෝර්ටන්තැන්න help[/SIZE]

    හෝර්ටන්තැන්න help[/SIZE] colabin 8ta tyena night mail eke gihin pattipolin behela hortanplains yanna inne.ahala thiyena widiyata හෝටන්තැන්න athulata wedipura adum ehema geniyanna den ne neda.wedipura adumak genichchoth thiyala yanna thenak ethana thiyenawada Danna kenek innawanm kiyanawada loku...
  12. Skr97

    ගාල්ල හෝ මාතර educational trip

    Me tiyenne okkkma dala martin wikramasinghe museum eka nam godak watiwi educational trip ekk nisa
  13. Skr97

    පොදු ප්‍රවාහන සේවයන් මීමුරයට

    Thnks. phone eken demme akuru wala size eka mokak wageda danna ona.tawa photo danna tama danne ne
  14. Skr97

    පොදු ප්‍රවාහන සේවයන් මීමුරයට

    පොදු ප්‍රවාහන සේවයන් මීමුරයට මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක වැරදි අඩුපාඩු වලට සමාවෙන්න ඕන. මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ පොදු ප්‍රවාහන සේවයෙන් සින්හලෙන් කියනවනම් පාරෙ බස් එකෙන් මීමුරේ යන්නෙ කොහොමද කියල. ගොඩක් අය හිතන්නෙ මීමුරේ කියන්නෙ ලොකු වියදමක් යන ගමනක් කියල.මොකද පැකේජ්...

    No contents