උබ කියන කාතාව හරි,
උබ කියන දෙ වෙන්නෙ ඇඩ්වාන්ස් සයන්ටිෆික් කතන්දරයක් තියෙනවා DNA සම්බන්ද, උන් ප්‍රෙ කරලා ජෙනරෙශන්ටු ජෙනරෙශන් DNA එ විදියට හැඩ ගැහිලා තියෙන්නෙ, ප්‍රෙ කරන කොට ඉලෙක්ට්‍ර්ක් එනජි හැදෙනවා එවා DNA වලට කා වදිනවා, ලොකු කතන්දරයක්,
පුලුවන් නම් යට තියෙන ටෙරන්සිගෙ පැහැදිලි කිරිම් බලන්න,