ඇනලිස් එකක් නෙවෙයි පිම්පියො අනලිස් එකක් කරන විදිය කියල දෙන්නෙ. කොහෙද ගූ කන උන්ට මොලයක්.ruchira da mona pacayada adaala naa views ganna karapu gon analysis ekak
ඇනලිස් එකක් නෙවෙයි පිම්පියො අනලිස් එකක් කරන විදිය කියල දෙන්නෙ. කොහෙද ගූ කන උන්ට මොලයක්.ruchira da mona pacayada adaala naa views ganna karapu gon analysis ekak
මෙහෙමයි බං මට කියන්න ඕන උන ප්‍රධානම දේ මේ වගේ ත්‍රෙඩ් වල, ඡන්ද ගැන, රිසාල්ට් ගැන Prediction කරනව නම් හරවත් විදියට ඒක කරන්න ඕන Facts & Stat වලින්. තමන් කැමති දේශපාලන පක්ෂයකට සපෝට් කරන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ට නිදහසේ ඕන තැනක කරන්න පුලුවන්. හැබැයි Results ගැන කතා කරද්දි Facts එක්ක ඕන ඒ දේවල් කරන්න.
මම මේ Analyze එක Original post කරපු තැන කට්ටිය කියල තිබ්බ 70%වට එහා එක එක කට්ටිය ඡන්ද ගන්නව කියල මේ පාර. මොන ගොං විහිළු කතාද බං. අන්තිමේදි ඔක්කොම තීරණය වෙන්නෙ අංක වලින්. ඒ Numbers තමයි මම මෙතැන කතා කරන්නෙ. මේ වගේ දේවල් ප්‍රකාශ කරද්දි හරියට Analyze කරල කියන්න ඕන. එක එක සමීක්ෂන කරල මිනිස්සු ඡන්දෙ දෙන්නෙ කාටද කියල හොයනවට වැඩියි ගොඩක් Effective පරන දත්ත අරගෙන Predict කරන එක.
මේ වගේ දේවල් Emotionally හිතල කියල වැඩක් නෑ Logically argue කරන්න ඕන.
කලින් එකේදි මචං ප්‍රදාන පාර්ශව 2යි නේද ඉදියෙ. මේ පාර පාර්ශව 3ක් ඉන්නව. ඒ වගේම ඔය ඔක්කොම එපා කියල වෙන එකෙක්ට දෙන උන් සෑහෙන ගානක් ඉදී.මේ Analyze එක් ලොකු අවුලක් තියෙනව නේ මචං, එතකොට ලක්ෂ 55ක් ඡන්ද 2019දි සජිත් ගත්තෙ කොහොමද? මගේ පොයින්ට් එක ඒකයි. අර තරම් රැල්ලක් ගෝඨට තිබිල ඌ ලක්ෂ 69ක් ගනිද්දි ලක්ෂ 55ක් සජිත් ගත්තෙ කොහොමද?
උඹ කියන විදියට ලක්ෂ 27ක් නම් රියල් බේස් එක, දෙමළ+මුස්ලිම් තුත් 10යි නම් ඉතුරු ලක්ෂ 18 කොහෙන්ද ඌට ආවෙ?
ඔතැන Presidential election එකක් පැරදුනාම එන General election එකේ රිසාල්ට් කම්පෙයා කරන එක මට නම් හිතෙන්නෙ තේරුමක් නැති වැඩක් බං. ඒ කොහොමහරි උඹ කිව්ව ලක්ෂ 27 කතාවෙ එක පොයින්ට් එකක් තියෙනව, ඌ මේ පාර Election එකට ලක්ෂ 27ක් ඡන්ද අතේ තියාගෙන එන්නෙ. ඒ කියන්නෙ මේ පාර ස්ටේබල් විදියටම එන එකා ඌ. අනිත් අය හැමෝම ගොඩ යන්නෙ Floating vote වලින්. කවුරු කිව්වත් සරල ඇත්ත ලක්ෂ 69 බයියො කැඩිල ගිහිල්ල වෝට් කරන පක්ෂය මේ පාර දිනනව කියන එක නේ.
මගේ ප්‍රබලම පොයින්ට් එක, අර තරම් රැල්ලක් තියෙන කාලෙක සජිත් ලක්ෂ 55ක් ඡන්දය ගත්ත නම් ඌට ඒ ඡන්ද බේස් එක අඩු වෙන්න හේතුවක් වෙන්න විදියක් නෑ 2024 වෙනකොට. ඔතැන කැඩි කැඩී යන්නෙ අර ලක්ෂ 69 බේස් එක. ඒකත් 3 දෙනා අතරෙ බෙදෙනව. ඒ බෙදෙද්දි වැඩි Portion එකක් කාට බෙදෙයිද කියන එක හිතාගන්න බෑ. ඒ 69න් කොටසක් ආයිත් මූටත් එනව කියන එක අමතක කරන්න එපා. ඕව ඔක්කොම හිතල බලපං මූ ජනාධීපති වෙන්න කොච්චර ලොකු විභවයක් තියෙනවද කියල?
උඹ ඇනලයිස් එකක් කරල කමෙන්ට් එකක් දාපු එකට මම රෙස්පෙක්ට් කරනව.
අඩෝ සිරා කතාව !මට තියන එකම ප්‍රශ්නෙ, සජිත්ට මනුස්සයෙක් ඡන්දෙ දෙන්නෙ මොකක් නිසාද..![]()
ඇත්ත. ටිකක් වයසක සෙට් එක රනිල් තමා රට බේරගත්තෙ කියන මතේ ඉන්නව. අනුරට උනත් 50% ගාන නම් ඇති කියල හිතන්න අමාරුයි. මෙහෙම ගිහින් සජියට ගොවිසෙත ඇදෙයිද දන්නෑ.එහෙම කරන්න නම් ලේසි පාසු නොවන ඉත්තැවෙක් පුකේ දුවන්න ඕනි බම්. ඔය ඔන්ලයින් කෙහෙම්මල් සුවර් කරන්නම එපා.හැමෝම කරන්නෙ NPP එකට තියෙන රැල්ල surf කරන එක. චන්දෙ එනකොට තමා බලන්න ඕනි කොහොමද වෙන්නෙ කියල.අපෙ ගමෙ සේරම නාකි කැපුවත් රනිල් සීන් එකෙ ඉන්නෙ.
සජියගෙ වෝට් බේස් එකෙන් 40%ක් pure UNP වෝට්. ඒ ටික මේ පාර බෙදිල යන්නෙ රනිල් සජිත් අතරෙ. අනික් 60% විකල්ප හොයන නමුත් මහින්ද විරෝදි මිනිස්සු. උන් කොටසක් සජිත් එක්කම ඉන්නවා, අනික් උන් දෑන් තියෙන අනික් විකල්පෙට, ජෙප්පොන්ට දෙනවා.. රෑල්ලට ගෝටට දීපු උන්ගෙන් 75%ක් මේ පාර බෙදිල යනවා, ඒකෙන් වැඩි හරියක් යන්නෙ ජෙප්පොන්ට. ඉතුරු 25% මහින්දට කලගුන සලකන්න නාමල්ට දෙනවා (උබල ඔන්ලයින් නාමල්ට වෝට් දැක්කෙ නැතුවට කැපුවත් නිල් උන් ඌට තමයි දෙන්නෙ)මැද ඉදන් බලල සජියට දීපු උන් ඒක මේ පාර අනුරට හැරෙන්නත් පූලුවන්.
මෙතැන තවත් පොයින්ට් එකක් තියෙනව බං. ලංකාවෙ ඈත ඉතිහාසයෙ ඉඳලම ඡන්දයක් තිබ්බම බලයෙ හිටපු පක්ෂය පහු බහිනව හෝ පරදිනව, ඒක එදා ඉඳලම උන දෙයක්. ඒක ඉතිහාසයෙ එහෙම නොවුනෙ එකම එක පාරයි. ඒ 2010 election එකේදි. ඒකෙදි මහින්ද 2005 දි ගත්තට වැඩිය 2010දි ගත්ත. හේතුව යුද්ධෙ දිනපු එක. ඒ වගේ ප්‍රභල හේතුවක් නිසා තමයි බලයෙ හිටපු මහින්දට ඡන්ද වැඩි උනේ. එහෙම නොවෙන්න ඉතිහාසයෙ හැම ඉලෙක්ෂන් එකම ගත්තොත් බලයෙ ඉන්න පක්ෂයට අවාසියි. විපක්ෂයට තමයි වෝට් වැඩිවෙන්නෙ. උඹ ඔය කිව්ව හැම ප්‍රශ්නයකටම අහුවෙලා ඉන්නෙ ගෝඨ ඇතුලු රාජපක්ෂ නඩය. මිනිස්සුන්ට තරහ තියෙන්නෙ ඌත් එක්ක. ඒ අතරෙ දේශපාලනය සම්පූර්ණයෙන්ම එපා උන ලොකු බේස් එකක් ඉන්නව. මම ඒකයි මේ සංවාදයේ එක තැනක කිව්වෙ ඉතිහාසයෙ වැඩිම අප්‍රකාෂිත ඡන්ද ප්‍රතිශතය මේ පාර වෙයි කියල.2010 , 2014, 2019 එකකවත් ජෙප්පො කියන ඒව බලල මිනිස්සු තීරන වෙනස් කලේ නෑ.. ජෙප්පන්ව ගනන් ගත්තෙවත් නැ ඒ කාලෙ.. මිනිස්සු චන්දෙ දෙන කෙනා තීරනේ කලේ ඒ කාලෙ තිබ්බ පරිසර සාදක බලලා.. මම ඇතුලු අපේ පවුලෙ අය 2010දි මහින්දට දුන්නා, රට බේරගත්තට.. මහින්ද හොරා කන එකෙන් රට ගලෝගන්න 2014දි වෙනසක් ඕනෙ වෙලා මයිත්‍රිට දුන්නා.. 2019 දි කට්ටියක් ජාතික ආරක්ශාව ගැන හිතල ගෝටට දුන්නා, අනික් උන් වෙන විකල්පයක් නැති කමට සජියට දුන්නා.. මතක් කරගන්න ඕනෙ අනික් දේ, ඒ කාලෙ මිනිසුන්ට අද වගේ ආර්තික අමාරුකම් ලොකුවට තිබ්බෙ නෑ..
මේ පාර තියෙන්නෙ සෙල්ලම් වැඩක් නෙමෙයි, බහුතරයක් මිනිස්සු වැලේ වැල් නැතුව, හීන බොද කරගෙන, කලින් රට කරන්න ගෑවුනු උන් එක්ක වයිරයෙන් ඉන්නෙ. සල්ලි තිබ්බත් අලුත් වාහනයක් ගන්නවත් අද මිනිසුන්ට බැනෙ.. ජෙප්පො නැගිටල තියෙන්නෙ ඒ නිසයි. උන්ට සෑහෙන වෝට්ස් ටිකක් යන එක නවත්තන්න අමාරු ඒ නිසයි. අනික් හැම පක්ශෙම ජෙප්පොන්ටම මඩ ගහන්නෙ නිකන් නෙමෙයිනෙ. මාස දෙක ඉවසල බලන්න.
ඔව් 225ම එපා උන ලොකු පිරිසක් ඉන්නව මේ පාර. ඡන්දය එපා වෙලා.අඩුවෙන්න පුලුවන් නේද 225ම එපා කියල ආපු රැල්ල එක්ක. කියන ගොන් කතා එක්ක අඩු වෙන්නත් පුලුවන්. මැද ඉදන් බලල සජියට දීපු උන් ඒක මේ පාර අනුරට හැරෙන්නත් පූලුවන්.
සිරාවටම ඌට කවුද දෙන්නෙ කියල මටත් හිතාගන්න බෑ.අඩෝ සිරා කතාව !
සජියට එන්න තියන චාන්ස් එක වැඩියි කියන එක තමයි මට පේන්නෙ මේ නම්බර්ස් වලින්. අන්තිම මොහොතෙ වෙන ඩ්‍රාම වලින් මේව වෙනස් වෙන්න පුලුවන්. මේ මොහොතෙ තත්වය ගැන මම කිව්වෙ.ඇත්ත. ටිකක් වයසක සෙට් එක රනිල් තමා රට බේරගත්තෙ කියන මතේ ඉන්නව. අනුරට උනත් 50% ගාන නම් ඇති කියල හිතන්න අමාරුයි. මෙහෙම ගිහින් සජියට ගොවිසෙත ඇදෙයිද දන්නෑ.
Smart Classroomsමට තියන එකම ප්‍රශ්නෙ, සජිත්ට මනුස්සයෙක් ඡන්දෙ දෙන්නෙ මොකක් නිසාද..![]()
Me sare minissu sajithta denne sajith nisa nemei prajathanthrawadi rataka anthima balaporoththuwa widiyatai eya fail unoth gota wagema aurudu 2n gedara yai anura 70lak eha gahala rata baragani ekai minissu kanna nathath me horu ekka hitiye prajathanthrawadi ratak one nisai dan me yanne turning point ehekata sajith hariyata kaloth 2035 rajek wage wishrama yai nattan aragalayakin gedara yai naddda eka neweida wenneමට තියන එකම ප්‍රශ්නෙ, සජිත්ට මනුස්සයෙක් ඡන්දෙ දෙන්නෙ මොකක් නිසාද..![]()
Moida Sajiya thama danata nam penne President weiyi kiyalaමේ මොහොතෙ තියෙන විදියට මට හිතෙන්නෙ සජිත් තමයි ජනාධිපති වෙන්නෙ. 80%කට වඩා ෂුවර්. හැබැයි ඡන්දෙ කිට්ටු වෙද්දි මේක වෙනස් වෙන්න පුලුවන් වෙන බල පෙරළි එක්ක.
------ Post added on Aug 11, 2024 at 8:55 PM



chilaw - negombo beach side සෙට් එක die hard මාලිමාවො වෙලා ඉන්නෙ දැන්. බැහැලම වැඩ. පරණ කතා සෑහෙනට වෙනව දැන්.. historical data වැඩ නෑ මේ පාර..Christian catholic chanda yanne Ranilta ban issara idan. Ranil kiyanne catholic unge vibe eka set wena porak. anik eka Ranil dan buddhist unata, kalin catholic porak. ranilge thaththa, mahindage wife nayo, catholic families.
habai
me paranam mama danna catholic samahara unuth Jeppanta dena kathawak kiyanne.
megollange data set eka limited.
Thamath innwa mobiles internet nathi work labour karana aya.
so anik ayageth meet wada wadi wenna puluwan.
50% dashamen hari ganna puluwan kiyala hithanawa api balamu
චැනල් එකේ නම science with ruchira.
බයියොයි ටොයියොයි science බලන්නෙ නෑ.
ඉතිං ඕක වැඩක් නැත් සමීක්ශණයක් කියල තමා මට හිතෙන්නෙ. අපරාදේ මහන්සිය.
historical data බැලුවම නම් SJB එකට advantage එකක් තියෙනවා. Bt, මේ පාර දිනන කෙනා predict කරන්න අමාරුයි රටේ තත්වයත් එක්ක.සජියට එන්න තියන චාන්ස් එක වැඩියි කියන එක තමයි මට පේන්නෙ මේ නම්බර්ස් වලින්. අන්තිම මොහොතෙ වෙන ඩ්‍රාම වලින් මේව වෙනස් වෙන්න පුලුවන්. මේ මොහොතෙ තත්වය ගැන මම කිව්වෙ.

ehema click karama ranilge salli iwara wenne. wadiyen pennana ganath adu wenawaරනිල් ඔය වියදම් කරන්නේ අපේ බදු සල්ලි කියලා මතක් වෙද්දි ඒවා Click කරන තොටත් හෙන ගහන්න ඕන.
ඡන්දයක් ගැන නෙමෙයි බන් වීඩියෝ එකේ කියන්නෙ. මොකක් හරි සමීක්ෂණයක නියැදියේ ප්‍රතිඵල හා සමස්තයේ ඇත්ත තත්වය අතර ඇති විය හැකි වෙනස්කම් ගැන උපකල්පන ගැන බන් කියන්නෙ. ඔතන ඡන්දෙ කියන එක උදාහරණයක් හා ක්ලික් බේට් එකක් විතරයි. පේන විදිහට ගොඩක් එවුන් වීඩියෝ එක බලන්නෙත් නෑ හෑලි ලියනවා. එක්කෝ බලලා වීඩියෝ එකෙන් උන්ගේ ඔලුවලට ගිහින් තියෙන්නෙ වෙන දෙයක්.රුචිරයගේ සමීක්ෂණයට අනුව කවුද දිනලා තියෙන්නේ? කෙටියෙන්ම කියපංකෝ. පොරගේ හෑලි අහන්න ගියාම එපා වෙනවා බං
