උදව් ඕනා උදව් ඕනා !!!!!!!
මචන්ලා
මමයි යාළුවෙකුයි එකතු වෙලා සුළු ප්‍රමාණයේ charity යක් කරන්න ඉන්නේ.
අදහස දුප්පත් සිංහල පවුලකට අලුත් අවුරුද්ද වෙනුවෙන් මුදල්මය/ද්‍රව්‍යමය ආධාරයක් කරන්න.
ලොකු ගානක් නෙවේ, නමුත් එයාලට උදව්වක් වෙන ප්‍රමාණයක්
උඹල දන්නා පවුලක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ.
ඉගෙන ගන්න...