මන් සිරාවටම හිතුවා ඉරාන් එවුන් හොද ගේමක් දේවි කියලා උන්ට ගහන්න අවොත්. :yes:
දැන් බලපන්. හමුදාවේ ලොක්කෝ ටික ඉවරයි.
උන්ට තිබ්බ හොඳම මොළ ටික ඉවරයි.
දවසින් දවස missile launcher ටිකටත් කෙලවා ගන්නවා.. මිලියන ගණන් මිනිස්සු ටෙහෙරාන් දාලා ගිහින්.. තව ටික දවසකින් මුන්ගේ ආර්ථිකේ කොහොම වෙයි ද ...