my3 ට මහවැලි ඇමතිකම විතරයි පොර ඉල්ලුවේ. අනිත් ඔක්කොම බලතල නැති කරගන්න පොර කැමති උනා ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව . සමහර ඒවට පාඨලීල වගෙ ආණ්ඩුව ඇතුලෙන්ම විරුද්ධ වීම . වහල්ලු ටික විරුද්ධ වෙලා සංශෝධන ගෙනාපු හින්දා වගේ හේතු හින්දයි ඔක්කොම බලතල අයින් කරන්න බැරි උනේ. නැතුව ඒක ඒ මනුස්සයගෙ වැරැද්දක් නෙමෙයි.