රූම් යෑම ගෑන මාගේ අදහස මෙයයි
අපිට පුලුවන් ඕක හොදයි නරකයි කියලා කියන්න.. නමුත් යන උන් දෙන්නා තමයි දන්නේ ඒක උන් දෙන්නට හරියනවද නෑද්ද කියලා.. සමහරවිට රූම් එකකේට යාම උන්ගේ ලව් එක සිය ගුනයකින් වෑඩිකරන දෙයක් වෙන්න පුලුවන්. එතකොට අපි එකකට එප කියන එක හරි නෑ. ඕකම අනිත් පෑත්තට වෙන්නත් පුලුවන්. ඒ නිස ඕක...