කිස්_කරමුද?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මලපනින්න කලින් කිස් කරනවද නැද්ද??:frown:....

    බයවෙන්න එපා.. මේක ගහක්.. මලපනින්න කලින් කිස් කරන්න කිව්වෙ මොකද කියල ෆොටෝ ටික බැලුවම තේරෙනවනේ..

    නම: Psychotria elata

    මේ ශාඛය හමුවෙන්නේ මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල තිබෙන වැසි වනාන්තර වලින්.


    hookers-lips-8%25255B1%25255D.jpg


    hookers-lips-7%25255B1%25255D.jpg


    hookers-lips-2.jpg


    hookers-lips-3.jpg


    hookers-lips-4.jpg


    hookers-lips-5.jpg


    hookers-lips-6.jpg


    hookers-lips-9.jpg


    hookers-lips-1%25255B1%25255D.jpg