1. V

    පොඩි කාලෙ හැංගි මුත්තන් කරද්දි...

    ඇයි ජනෙල් රෙද්ද පන්නගෙන ගිහින් ඇල‌ේ ඉන්න කනයෝ ප‌ෙතියෝ බුලත් හපයෝ ටික අල්ලගෙන ඒන්නේ අප‌ේ පැත්ත සිංහරාජේ වගේ තිත්ත වැල් පුස් වැල් තියෙන්නේ ඒවා පදිනවා. කැලේ පනිනවා හිබ‌ටු / කජ්ජු කඩන්න ඒවා තමා ආතල් ඇල හරස් කරලා ගල් ඩෑම් ඒකක් බැදලා නාන්නේ අයිස් කැටේ වතුර
  2. V

    අගහරුගේ ගල් ලංකාවෙන් මතු වෙයි නාසා ඒයි

    අගහරුගේ ගල් ලංකාවෙන් මතු වෙයි නාසා ලංකාවට ඒයි :confused:
  3. V

    ටුඩේස් ස්පෙෂල් ... කතරගම වලිය

    කතරගම දෙවියො කියන්නේ කන්ද කුමාර මම ලග අවුරුදු සිය ගනනක් පැරණි පුස්කොල පොත් තියෙනවා ඒවගේ තියෙන්නේ (කන්ද කුමාර) ඒ නම. දැන් මිනිස්සු වදින්නේ ඉන්දියාවේ දෙවියෝ මට හි‌තෙන්නේ පටලවගෙන.
  4. V

    පොඩි කාලෙ හැංගි මුත්තන් කරද්දි...

    ගස් දෙකේ ගහනවා . හ‌ෝ දහය විස්ස කියලා ත‌ෝරන්නේ
  5. V

    බිස්නස් idea එකක් දෙන්න

    බිස්නස් idea :rolleyes:
  6. V

    ස්ටෝන් රොක්ගේ ඒකවුන්ට් චෙක් කරා නම් බ්ලැක් මනි

    ස්ටෝන් රොක්ගේ ඒකවුන්ට් චෙක් කරා නම් බ්ලැක් මනි වයිට් කරපු හෙන සෙට් ඒකක් අහුවෙයි කියලා හිතෙන්නේ නැද්ද. ස්ටෝන් රොක්ව අර රටට ග‌ෙන්නලා තියෙන්නේ ප්‍රබල දේශපාලන ආධාරකරුවන් ස‌ෙට් ඒකක් කියන්නේ :confused: ඒ අස්සේනේ ස්ට‌ෝන් කට් කරන්න ගිහින් සයෝනරා වෙලා තියෙන්නේ.
  7. V

    මාගල් කන්දේ සුදත්ත ගල් කපා මාට්ටු (බයියන්ගේ වීරයෙක් )

    මම දන්නවා ඩයල් ඒක. මෙහෙ දේශපාලුවො හරහා කනෙක්ශන් හදාගෙන ඒහෙ බිස්නස් කරනවා ඇති. සමහර විට දේශපාලුුුවන්ගෙ බිස්නස්ම රන් කරනවා ඇති. පන්සල් හදන සීන් ඒකකුත් යනවනේ බ්ලැක් මනි වයිට් ව‌ෙලා ලංකාවටත් ඒනවා ඇති. ජපන් වල සල්ලි තියෙන ග‌ොඩක් ලංකාවේ උන් ලංකාවේ ද‌ේශපාලඥ්ඥන් ඒක්ක සම්බන්ධයි.
  8. V

    ජපානයේ පන්සල් වලට වීසා ඒකක් දෙනවද ?

    ජපානයේ පන්සල් වලට මොකක් හරි වීසා ඒකක් දෙනවද ලංකාවේ අය සිවුරු දාගෙන බ‌ොරුවට යන්න ට්‍රයි කරනවා න‌ේද ගෘප් වල ශෙයා වෙනවා මේ දවස්වල ? :rolleyes:
  9. V

    ලංකාවේ වෛද්‍යවරුන්ට ඔස්ට්‍රෙලියාවේ පුරවැසිභාවය

    (y) :confused: ------ Post added on 1688382959 :rolleyes: ------ Post added on 1688894704 :confused: ------ Post added on 1689392323 :P ------ Post added on 1690359432
  10. V

    බහුකාර්ය සේවකයන් පුස්ථකාල සහයක තනතුරට ?

    හොද පඩියක් තියෙනවා න‌ේද අයිස් පාරක් ගහලා ඉන්න තියෙන්නේ
  11. V

    බහුකාර්ය සේවකයන් පුස්ථකාල සහයක තනතුරට ?

    බහුකාර්ය සේවකයන් පුස්ථකාල සහයක තනතුරට ? :confused:
  12. V

    ලංකාවේ වෛද්‍යවරුන්ට ඔස්ට්‍රෙලියාවේ පුරවැසිභාවය

    අනුන්ට හරියනවට කැමති නැද්ද ?

    No contents