බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් නිර්මාණය කරපු විද්‍යාවයි තාක්ෂණයයි පාවිච්චි කල්ල හදන චන්ද්‍රිකා අපේ රාජපක්ෂ රජතුමාගෙ පුත්තු යවන්නෑ :no:
ඕක ඇමරිකාව සිඞ්හල බෞද්ධ සංස්කෘතිය රකින අපේ දියසෙන් කුමාරය, මහින්ද රාජපක්ෂ රජතුමාට අපහාස කරන්න අරං ගිය ප්‍රචාරයක්.. :yes: