මේකයි සහෝදරයා, ඔයා ඇත්තටම බෞද්ධ නෙවෙයි ද?
කොහොම උනත් මෙන්න පිළිතුරු
1. කොහොම උනත් බෞද්ධයෝ විදිහට අපි එහෙම කාටවත් කුණුහැරපයෙන් බනින්නේ නෑ. නමුත් බෞද්ධ නොවන අය අපේ ජාතියට, ආගමට අපහාස කරලා ත්‍රෙඩ් දාලා තියෙන බව ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.
2 තමන්ගේ ආගමට අපහාස කලාම ඒකට විරුද්ධ වෙන එක කරන දෙයක්...