1. king_pandukabaya

    ඩෙවිල්ස් ඩබල් බලමුද? 18+

    මේකට සම්මාන ගොඩක් ලැබිලත් තියෙනවා
  2. king_pandukabaya

    ඉරානය අල්ලාගත් ‘ඩ්‍රෝන’ යාත‍්‍රාව රුසියා&#3520

    ඉරානේට නම් ඉතින් මොනා හරි කරන්න පුලුවන් හැබැයි ඉතින් රුසියාව ගේමට එන්ටර් උනාට පස්සේ ඇමරිකාවට ලොකු අවාසියක් වෙනවා
  3. king_pandukabaya

    ආදරේට වයස ??

    මේක නම් ඇත්ත.
  4. king_pandukabaya

    චීනෙ මාර පාරක්.

    ඉස්සර අපි ජපනා හපනා කියලා කිව්වේ. දැන් නම් චීනා හපනා කියලා කියන්න වෙනවා
  5. king_pandukabaya

    ඇල්කොහොල් ෆ්‍රී Black ZERO

    ඇල්කොහොල් නැත්තම් වැඩක් තියෙනවාද ?
  6. king_pandukabaya

    Iran reject US request to return captured drone

    That is obvious :)
  7. king_pandukabaya

    කවුරු විරුද්ධ වුණත් නවත්වන්නේ නෑ

    මේක හොඳ දෙයක් පාර්භෝගිකයින්ගේ පැත්තෙන් ගත්තොත් හැබැයි වෙලෙන්දන්ගේ පැත්තෙන් නම් තරමක් ප්‍රායෝගික නෑ. මහා පරිමාන එළවළු වෙලෙන්දන්ට නම් ඕක ඒ හැටි දෙයක් නෑ හැබැයි සුලු එළව්ළු ගොවියාට නම් තරමක අසාධාරණයක්
  8. king_pandukabaya

    ගෑණු ළමයිනුත් ඉල්ලන දේවල් ........

    මුන් ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න ගියොත් නම් ඉතින් පිරිමි අපිට විසුමක් නෑ
  9. king_pandukabaya

    ඇමරිකාව ඉරානය ඉදිරියේ දණ නමයි.

    ඇමරිකාව ඉරානය ආයේ ඕක දෙන්නේ නෑ කියලා දැන දැනත් ඇමරිකාව නිකන් චාටර් වෙනවා
  10. king_pandukabaya

    දින 72 ක්, මිනී මස් කමින්, මරණය දකිමින්...

    මම මේක බලලා තියෙනවා. මට නම් කොහොමත් බෑ ඔහොම වැඩක් කරන්න
  11. king_pandukabaya

    ඇමේරිකාවට බඩ යයි

    ඇමරිකාව වගේම ඉරානයත් හොඳ නෑ. උන් බලන්නෙත් ලෝකය අන්තවාදී නීති වලට අනුව පාලනය කරන්න. ඇමරිකාවට හොඳ වැඩේ කියලා සතුටු වෙන අය හරියට "ඉඟුරු දීලා මිරිස් ගත්තා" වගේ වැඩක් වෙන්නේ. ඇමරිකාවට වඩා කීප ගුණයක් දරුණු විදිහට ඉරාන/රුසියා ප්‍රමුඛ රටවල් ලෝකය තුල බලය පතුරවයි
  12. king_pandukabaya

    යූ බටේ

    matath oya siddiya thiyenawa
  13. king_pandukabaya

    Mokada umbalage Fav cigarette eka ??

    අපි නම් බොන්නේ නෑ

    No contents