මෙක මන් 11 වසරෙ ඉදිද්දි උනේ
දැන් උබලා බලන්න එපා මූට මෙච්චර කතා කොහෙන්ද.මූ නයි අරිනව වගේ කියලා
ඇත්තටම ඉස්කෝලෙ අන්තිම කාලෙ නම් පොතක් ලියන්න තරම් වෙච්ච ගූ සීන් තියෙනවා
ඒ දවස්වල අපේ ඉස්කෝලෙ තිබ්බ පරිසර කලාප කියලා සීන් එකක්
උදෙම හැම පන්තියෙම උන් ඔය කලාපේ සුද්ද කරන්න ඕන
ඔන්න එදා ටීම් එකට මාත්...