1. ComradeR

    කවුද unilever pureit එකක් පාවිච්චි කරන්නේ.

    මෙලෝ වැඩක් නෑ. වතුර දාන තැන cup එක වගේ තියෙන එක බ්ලොක් වෙනව ඉක්මනට. කූඹි gap අස්සට යනව. හරියට fit වෙන්නෙ නෑ. Chlorine කූරක් දාලා ඒකට germ kill කියල කියනවා. Clay and sand filter තියෙන එක තමයි හොඳ. කාටවත් ගන්න recommend කරන්නෙ නෑ
  2. ComradeR

    Canada migration

    මම හිතන්නෙ සල්ලි, බලය තියේ නම් ඉන්න හොඳම ලංකාවෙ. සල්ලි විතරක් වැඩක් නෑ. ඒ සල්ලි වලින් බලය ලං කරගන්න පුළුවන් වෙන්න ඕන. පේනවනේ සල්ලි කාරයෝ කරන වැඩ. උන්ට ඔය වංගු ගහන්න පුළුවන් ද Canada ගිහිං. අපිට සල්ලිත් නෑ බලයත් නෑ තියෙන එකම බලය ඡන්ද බලය එකත් අනේ මන්දා 😁
  3. ComradeR

    Chanux broට කෙල වෙලාද? (TechAltar ගෙන් copyright සීන් එකක්)

    ඌ video හදපු මුල් කාලෙ MKBHD ගෙ video වල content ගෙඩි පිටින් තිබුණ. ඒ අප්පිරියාවට ආයේ එකක්වත් බැලුවෙ නෑ.
  4. ComradeR

    Mobitel daily 7.50 package

    Puluwan. Habayi thmange id ekata tiyenna one.
  5. ComradeR

    පැය 24 කදී රට ඉඳන් මගීන් දෙදෙහසක්!

    Tourist la th dawas 14 k quarantine karai nethee?
  6. ComradeR

    ජූලි මාසයේ රුසියානු සංචාරක බුබුල නැවත අරඹනවා – උදයංග

    ඔච්චර තමයි ඕකට තියෙන්නෙ "හිටපු තානාපති"
  7. ComradeR

    කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

    සමහර උං 2019 බැන්දේ නෑ 9 නපුරුයි කියල. උං 2020 ට දාගත්ත. (wedding hall කරන උන්ගෙන් ඇහුවනම් කියයි) දැන් උන්ට 2019, 2020,2021 එකක් වත් නෑ. කේන්දර විස්වාස තව හොඳයි.
  8. ComradeR

    Bonzybuddy mathakai da?

    වර්චුවල් කොප් නම් මතකයි :P
  9. ComradeR

    මෛත්‍රී බුදුන් පහලවන කාලය

    අදයි ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන එකේ අතීත කතාව දැනගත්තේ 👍🏼👍🏼
  10. ComradeR

    මාසේ වියදම් track කිරීම

    Money manager app එක පාවිච්චි කරන්නෙ. ඔක්කොම options පාවිචිචි කරන්නෙ නෑ. ඒත් සල්ලි වලට මොකද උනේ කියල බලාගන්න නම් නියමයි.
  11. ComradeR

    සුපර් සිම් උදව්වක් ඕනි....

    ලඟදි නම් හොයල බැලුවෙ නෑ. Super sim ගන්නව නම් description කියවල ගන්න ------ Post added on 1621855746
  12. ComradeR

    සුපර් සිම් උදව්වක් ඕනි....

    ඕක කරන්න පුලුවන් පරණම sim (32k) වලට විතරයි. දැන් ඒවා 64k. Clone කලාට පස්සෙ දෙකම standby තියන්න පුළුවන්. Call එන්නෙ original sim එකට. ඒක off කලොත් clone sim එකට එනවා. දෙකෙන්ම call ගන්න පුළුවන්. හැබැයි දැන් නම් clone කරන වැඩේ හරියන්නේ නෑ. මම මේක කලෙත් අවුරුදු ගානකට කලින් :yes::yes:
  13. ComradeR

    10,000 ට අඩුවෙන් Subwoofer එකක්

    මම ගත්තා microlab bt 300 එකක් 6250/= කට යක්කල neoview එකෙන්. වෙන තැන් වල ඒක 8000/= ක් කියල කිව්ව. බුම් චිකි බුම්බුම් තමා :cool:
  14. ComradeR

    හමුදා නිල ඇඳුම්

    :baffled: Dumb topics
  15. ComradeR

    අදත් මිසයිල ගහනවා LIVE

    Congratulations for the new discovery "drome" 🎉
  16. ComradeR

    Redmi Phone වල තියෙන ගැටලු මොනවද?

    Using a redmi note 5 for more than 2.5 yesrs. Not a single issue for me. Ads can be avoided using apps like blokada.
  17. ComradeR

    මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව

    Valuable post. ප්‍රභාකරන් ඉස්සෙල්ලම fight කරේ දෙමළ රදළ පැළැන්තිය ට විරැද්ධව නේද? කුළ භේදය වගේ දේවල් නිසා. පස්සේ දෙමළ නායකයන්ගේ උවමනාවට හා කළු ජූලිය නිසා සිංහල මිනිස්සු පැත්තට ඒ fight එක හැරුණා කියන්නෙ ඇත්තද?
  18. ComradeR

    TV series

    සෙට් එකම ආපු ගමන් download කරගන්න ඕනෙ :yes::yes:

    No contents