හොඳයි ...:cool:
මුලදි මට එක දෙයක් කියන්න බැරිවුනා..;)
මෙතන h1 කියන්නෙ html හෙඩින් එකක්..
h1 ඉදලා h6 වෙනකන් තියනවා..:yes::yes:
දෙයක් මතක තියා ගන්න ඕනෑ..
h1ට ඇතුලෙ දක්වන හෙඩින් එක විශාලවත් (ෆොන්ට් සයිස්),h6 හි දක්වන හෙඩින් කුඩාවටත් තමයි පෙනෙන්නේ..:cool:
දෙයක් කියන්න ඕන html ටැග්ස් සරලව යුගල...