ඕනෑම පියවරක් සඳහා භාණ්ඩාගාරයට සිදුවන පාඩු පියවා ගැනීමට රජයට බදු වැඩි කිරීමට සිදුවනු ඇති බව නිලධාරියා හෙළි කළේය. මෙයට එකතු කළ අගය මත බදු (VAT) සියයට 1ක් හෝ 2ක් වැඩි කිරීම ඇතුළත් විය හැකි බව ඔහු පැවසීය.
බොරු වෙන්න නියමිත ත්‍රෙඩ්
#බොරුවෙන්නනියමිතත්‍රෙඩ්