නව දේශපාලන සන්ධානයක් ඇති කිරීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) දේශපාලන පක්ෂ 10 ක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.
මෙම දේශපාලන පක්ෂ 10 පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අතර ඒකාබද්ධ විපක්ෂයට අනුබද්ධ නොවේ.
ඒ අනුව ;
1. මව්බිම ජනතා පක්ෂය (හේමකුමාර නානායක්කාර)
2. ලංකා කම්කරු එක්සත් පෙරමුණ (එස්...