Doly,
මං ඔයාව දැකල කථා කරල දන්නෙ නෑ. එත් මං ඔයාගෙ කවි කියවල තියනවා ඒ කවි වලින් කවිකාරිගෙ ලස්සන හිත, මනුස්සකම දැකල තියනවා. ඔයා යනවා කියල දැනගත්තාම ඇත්තමයි මට මොකක්දෝ ලොකු දුකක් දැනුනා. ඉක්මනින් දවසක ලස්සන කවි ගොඩකුත් එක්ක ආපහු එන්න. ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න.හැම ලස්සන බලාපොරොත්තුවක්ම...