1. jayanathek

    දුමින්දගෙ කෙරුවාව..

    මහින්දගෙ ආණ්ඩුවේ හොරාකාපු සෙට් එකක් හිටිය..... උන් නිදහසේ හොරාකෑව මහින්දගේ නම විකුණල... හැබැයි උන් හොරාකන ගමන් වැඩත් කරා.... මහින්දට මේ හොරාකෑම නවත්තන්න පුලුවන්කම තිබුණ කරේ නෑ... දැන් ඉන්නේ මහින්දගේ කාලේ ලොකු කුට්ට් කඩාගන්න බැරිඋන සෙට් එක.... උන් හොරා කනව විතරයි.... මෙලොව වැකත් කරන්නේ නැ...
  2. jayanathek

    දුමින්දගෙ කෙරුවාව..

    දැන් පේනව නේද කට්ටියට අවශ්‍ය කල වෙනස මොකක්ද කියල?
  3. jayanathek

    Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න

    බලේට එනකොට තිබුණ වී තොග ගබඩා කරගන්න තැනක් නැතිව එයාර්පෝට් වල හිටං වී ගබඩා කරා..... අවුරුදු 3 ක් ගියෙ නෑ දුප්පත් මිනිහට වේලක් ඇර වේලක්වත් කන්න මුන්ට දැන් හාල්ටික 75 ට වත් දීගන්න බැ.... ආණ්ඩුත් දැක්කා ... මේ වගේ බැරි බැරියාවෙන් පෙලෙන ආණ්ඩුවක්නං දැක්කේ නැ අප්පා.....
  4. jayanathek

    Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න

    නොහැකියාවේ උපරිමය...... ආණ්ඩුවට අවුරුදු 03 යි .... කරපු කිසි දෙයක් නෑ.... තාමත් මහින්ද හින්ද බෑ.....
  5. jayanathek

    Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න

    ආණ්ඩුවම කුණු ගොඩක් ඕයි..... රට වල පල්ලට ඇදගෙන යන.....
  6. jayanathek

    දුමින්දගෙ කෙරුවාව..

    දඹුල්ලේ පන්සලේ පිංකැටේ සල්ලි ටිකත් ආණ්ඩුවට ගන්න මාන බලන උන්ට ඇයි මේවට පියවරක් ගන්න බැරි
  7. jayanathek

    Rajapakshata hena gahapan උමා_ඔයේ_ඇත්ත මෙන්න

    අඩුම තරමින් පාරේ කුණු ටික අයින් කරල ඒක හරියට කලමණාකරණය කරගන්න බැරි කාලකණ්නි හැත්තකට ඔච්චර කඩේ යන්න ලැජ්ජ නැද්ද බන්? පොනිල් ආර්ථිකේට මෙච්චර කෙලවල තියෙද්දිත් තාම සිරිකොතේ වලං හෝදන උඔල නම් අමු මැට්ටෝ...... චන්දයකට ගියොත් ජනතාව නිසි පිළිතුරු දේවි..
  8. jayanathek

    එළකිරියේ ඉන්න සඳුන් බුවා කියන තමා මේ ඉන්න&#35

    කෘෂිකාර්මික රටක මිනිස්සුන්ට හාල් ටික කන්න පුලුවන් මිලකට දෙන්න බැරි ආණ්ඩුවක්..... ලුණු කැටේ ඉදල මිල දෙගුණ වෙලා.... කිසි දෙයක් කළමණාකරණය කරගන්න බෑ.... ඒත් කයිවාරුවනම් අඩු නැතිව......
  9. jayanathek

    හදිසි-ප්‍රතිකාරත්න-වත්වනවා

    ලිච්චවී පාලනය
  10. jayanathek

    පෝයට අරක්කු මංගල

    සමනල සිහින
  11. jayanathek

    පෝය දෙකකින් ආන්ඩුව කඩාගෙන වැටෙනවා

    දැන්නම් කොහොමත් ආණ්ඩුවක් නැති ගානයි....
  12. jayanathek

    ජලයේ ගිලෙන දරුවා බේරගන්න අලි අම්මා

    ඒත් අම්මට ඇතිවෙන බය හින්ද වෙන්න ඇති මේ විදියට හදිස්සි වෙන්නේ....
  13. jayanathek

    ජලයේ ගිලෙන දරුවා බේරගන්න අලි අම්මා

    ජලයේ ගිලෙන දරුවා බේරගන්න අලි අම්මා දකුණු කොරියාවේ සි්දුවිමක්. අලි පැටවා තටාකයට වැටුනු පසු අම්මයි තවත් කෙනෙරකුයි දරුවා වතුරෙන් බේරගන්න උනන්දු වෙන හැටි බලන්නකෝ. ඒක තමයි දරු සෙනෙහස... w6-QiXcamog

    No contents