මීට දින කිහිපයකට පෙර ඇමරිකාවේ සෙනට් මණ්ඩලයේ අනුමැතිය හම්බවුන 2022 වර්ෂයට අදාල ආරක්ෂක වැයශීර්ෂයේ UFO ගැන සෙවීමට ස්තීර කාර්‍යාලයක් පිහිට වීමට අදාල යෝජනවා සහිතව සම්මත වුණා.
මෙය වැදගත් වන්නේ ඇයි?
නව කාර්යාලය විද්‍යාඥයින්ගෙන් මෙන්ම තවත් විශේෂඥයින්ගෙන් සමත් විය යුතුවෙනවා වගේම පෙන්ටගනය සතු UFO...