Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Acer or Asus Laptop ?
brand eke hama series ekama aul kiyanna baha. warranty 3yr denawa nm aulak wena ekak na. habai unge warranty claim karala item eka hambenna kal yanawa kiyala fb eke dakka.
masterit
Post #45
Dec 21, 2019
Forum:
ElaKiri Talk!
Acer or Asus Laptop ?
ow :yes:
masterit
Post #43
Dec 21, 2019
Forum:
ElaKiri Talk!
Acer or Asus Laptop ?
ලොකුවට වැඩක් ගන්නෙ නැතුව ඉන්ටනෙට් යන්න word excel කරන්න හොදයි. නැත්තං මදි බං. වැඩක් කරද්දී ෆෑන් එක කෑ ගහනව හද්ද slow. :sorry::sorry:
masterit
Post #39
Dec 21, 2019
Forum:
ElaKiri Talk!
Acer or Asus Laptop ?
:yes::yes: මගෙත් acer switch 10 එකක් තිබ්බ. ගානට අදුරුද්දක warranty ඉවර උනහම කැඩුන.
masterit
Post #38
Dec 21, 2019
Forum:
ElaKiri Talk!
Acer or Asus Laptop ?
core 2i neh?:confused:
masterit
Post #35
Dec 21, 2019
Forum:
ElaKiri Talk!
Acer or Asus Laptop ?
i3 ගන්න එපා. පස්සේ පසු තැවෙන්න වෙනව :sorry::sorry:
masterit
Post #32
Dec 21, 2019
Forum:
ElaKiri Talk!
බැටික්ලෝ කැම්පස් (ප්රයිවෙට්) ලිමිටඩ්...............
මෙය අගය කල යුතු වගේම නව රජය වහාම මෙය රජයට පවර ගත යුතුයි.
masterit
Post #4
Dec 20, 2019
Forum:
ElaKiri Talk!
පාඨලි_අත්අඩංගුවට
රිය අනතුරු නීතීය සුද්ධ සිංහලෙන්--- රියදුරෙක් හිතා මතා (චේතනාන්විතව)තවත් කෙනෙක් තම රථයේ හප්පා තුවාල කරන්නේ හෝ මරා දමන්නේනම්, එය හුදෙක් රථවාහන නීතියට ඔබ්බෙන් යන මිනී මැරීම ( ද.නී.සංග්රහයේ 296 වගන්තිය) හෝ මිනී මැරීමට තැත් කිරීමනම් ( 300) බල අපරාධ ගනයට වැටෙන වරදක් වන අතර, එවැනි නඩු විභාග කිරීමේ...
masterit
Post #53
Dec 18, 2019
Forum:
ElaKiri Talk!
Yohani_LIVE
මෙලෝ රහක් නෑනෙ මේක :baffled:
masterit
Post #25
Dec 18, 2019
Forum:
ElaKiri Talk!
CCNA කරන්න හොද institute එකක්
Fi2lZP88Urw https://www.youtube.com/channel/UC74GRqvDUR34X2KagRlhzow/search?query=ccna
masterit
Post #10
Dec 18, 2019
Forum:
ElaKiri Help
REGEX Help
ahh :D:D:D ela ela
masterit
Post #11
Dec 18, 2019
Forum:
ElaKiri Help
REGEX Help
අර කලින් උඹ දාපු එක exclude එක්ක submit කරහම වැඩේ හරි ගියා මචං. ela :love::love:
masterit
Post #9
Dec 18, 2019
Forum:
ElaKiri Help
REGEX Help
වැඩේ ගොඩ මචන්ල. "not": "True" (exclude) කියල option එකක් analyticsවල තියෙනව. මන් ඒක කලින් දැක්කෙ නැහැ.
masterit
Post #8
Dec 18, 2019
Forum:
ElaKiri Help
REGEX Help
හරිගියෙ නෑ මචන්. මේක දැම්මත් එන්නේ do param එක තියෙන result ටික විතරයි. do param එක නැති page url ටිකයි ගන්න ඕනෙ
masterit
Post #5
Dec 18, 2019
Forum:
ElaKiri Help
REGEX Help
thanks මචං. මට වැරදුණා . මට ගන්න ඕනි param එක exist වෙලා නැද්ද කියල check කරන්න. google analytics වල custom report වලට. දන්නවද ක්රමයක්
masterit
Post #3
Dec 18, 2019
Forum:
ElaKiri Help
REGEX Help
මේ වගේ URL එකක parameter එකක් exists වෙලා නැද්ද කියල(eg: "do" param එක නැද්ද කියල) regex වලින් චෙක් කරන්න දන්නවද කවුරු හරි.
masterit
Thread
Dec 18, 2019
Replies: 10
Forum:
ElaKiri Help
Meke mokakda aula?(PHP)
waraduna. uba liyala thiyena eka hari. $sql = "INSERT INTO issues (m_id, u_id, issuedate) VALUES('".$m_id."', '".$b_id."', '".$issuedate."');"; mysqli_query($conn, $sql); echo mysqli_error($conn); exit(); error eka mokakda balahanko
masterit
Post #4
Dec 18, 2019
Forum:
ElaKiri Help
FB එකේ බග් එකක් හම්බුනා !
මේකේ දාන්න එපා යකෝ. අනිත් එවුන් report කරන්න කලින් report කරහන්. නත්තල් තෑගි හම්බෙනව :yes::yes:
masterit
Post #6
Dec 18, 2019
Forum:
ElaKiri Talk!
Meke mokakda aula?(PHP)
$sql = "INSERT INTO issues (m_id, u_id, issuedate) VALUES(".$m_id.", ".$b_id.", ".$issuedate.");"; mehema daala balaan
masterit
Post #2
Dec 18, 2019
Forum:
ElaKiri Help
මානසික රෝගියෙක්ද ?
මචං නීල් ප්රනාන්දු කියල ඩොකෙක් නොරිස් චැනල් එකට එනව. එයාව හම්බෙන්න
masterit
Post #13
Dec 17, 2019
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom