මගේ නේබර් ගවර්න්මන්ට් සර්වන්ට්.එයා ගොඩක් රජයේ සේවය ගැන කියලා දීලා තිබෙනවා.
මොන වැරැද්දටද රත්නසිරි මහතාට ප්‍රශ්නයක් ඇති කරන්නේ?
එහෙම ප්‍රශ්නයක් ඇති කරන්න බැහැ කියනවා.
විශේෂයෙන් රාජ්‍ය පරිපාලන සේවයේ යෙදෙන පරිපාලකයෙක් බේරගන්න දහ්සකුත් දේශපාලකයො සහ නිලධාරීන් එකතු වෙන බවක් තිබෙනවා.
හේතුව දේශපාලකයන්...