ජයසූරිය අපේ ටීම් එකට කරපු සේවය අමතක කරලා ඔහොම අපහාස කරන එකට එකඟ වෙන්න බැහැ...........
ශ්රී ලංකා කණ්ඩායම අද මේ ඉන්න තත්වයට ගේන්න ජයසූරියගේ දක්ෂකමුත් ගොඩක් හේතු වුනා...........
ඒ නිසා ජයසූරියට අපි කාටත් වඩා ශ්රී ලංකා ක්රිකට් ගැන අයිතියක් තියෙනවා................
මුල අමතක කරලා අපහාස කරන එක...