මට ළඟදි හම්බුනා Edifier R1855DB කියන bookshelf speaker දෙක. යාළුවෙක් use කරපු එකක් ඌ රට යද්දී මට දුන්නා.
මරු sounds.. පස්සේ speaker ගැන හොයලා subject එක පොඩ්ඩක් ඉගෙනගත්ත
මේ speaker එක 2 way එකක්.. ඒ කියන්නේ mids and lows දෙකම ඇහෙන්න එකම woofer එකෙන්.
මට දැනගන්න ඕන.. මේ Brand එකේම, මීට ගණන්...