1. xnfa

    ඇබෑර්තු ඇත!

    ඔක්කොම එක වගේ තමයි නේ. හැබැයි ඌ එකට පට්ට සදරනයක් කරනවා.
  2. xnfa

    සලේ ගේ හොර ගෑනි

    BDSM සින් එකක් වෙන්න බැරිද ?
  3. xnfa

    What happens if you dont ever pay you credit card bill in SL

    හැමනිල හැඳි ගෑවිලා යනවා ආයේ ආත්මෙකට ණයක් බැංකුවකින් ගන්න බැරි වෙන්න.
  4. xnfa

    Introducing Majorana 2: Microsoft's next-gen quantum chip

    AI ත් එක්ක තව Quantum Computing නුත් සෙට් උනාම කොහොමද ශෙප ? :lol:
  5. xnfa

    නැනොටෙක් එකෙන් ගන්න යන්නේ.

    bump මාත් අවරුදු ගානකට කලින් (2021 වගේ.) නැනෝ ටෙක් එකෙන් මගේ pc එකේ කෙසින් එක ඇර ඔක්කොම ගෙන්නගත්තා ඔන්ලයින්. (අවරුදු 3 ඉවර වෙලා මාස 5ක් 6ක්‍ යද්දී motherboard එක ගියා. MSI 550 Pro VDH WIFI එකක්. අපරාදේ. - මේකෙන් කිව්වේ සිංගර් හොඳයි කියල නෙවෙයි )
  6. xnfa

    පාස්කු ප්‍රහාරයේ මෙතෙක් කතාව

    පොසොන් දවස් ටිකේ ටිකක් පරිස්සමි උනොත් හොඳයි කියල උඹට හිතෙන්නේ නැද්ද ?
  7. xnfa

    ඇබෑර්තු ඇත!

    පහු ගිය ටික නටත් අයෙක් සුරාමතින් තැනින් තැනින් දැකල ට්‍රිගර් වෙලා, කොනක ඉඳල බලන්න පටන් ගත්ත. ඒ අස්සේ මෙන්න මේක සජෙස්ට් උනා. මෙන් කැරැක්ටර්ස් , රඟපානවා නෙවෙයි චරිත ඇතුලේ ජිවත් වෙනවා. රොෂාන් රවින්ද්රලා වගේ උන් තව තව ෆිල්ම් ටෙලි කරා නම් මරු. උගේ එව්වා ඔක්කොම වගේ සෙට් උනා.
  8. xnfa

    මේ වගේ කියුට් කෙල්ලෙක් නම් ෂෝක් නේද බන්ලා

    සුද්දන්ට එ කාලේ හික් ගෑවිලා ඉන්න ඇත්තේ. එක හින්ද වෙන්න ඇති තහනම් කරන්න ඇත්තේ.
  9. xnfa

    පාස්කු ප්‍රහාරයේ මෙතෙක් කතාව

    මොකා උනත් මේක කරපු කාලකන්නින්ටයි එකේ උන් බේරගන්න හදන උනුයි , පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න ඕනේ. එච්චරයි. හොයන උන්ට යෝධ ශක්තිය හම්බෙන්න ඕනේ මේක කෙළවරක් කරන්න.
  10. xnfa

    පාස්කු ප්‍රහාරය කලා යැයි කියන සුරේශ් සලේ පැනයයි 💮

    දවස් 90ක් ද කොහෙද හිටිය. එකෙක් එලියට ආවේ නෑ. ගෝටාට travel ban දැම්ම විතරයි සනුහරේම එලියට බැහැල. රාජපක්ෂලා , සලේගේ පවුලටම ෂොට් එක දෙන්න වගේ යන්නේ.
  11. xnfa

    සලේ වලට යයිද?

    හිතපන් මේ වගේ එකෙක් කොටින්ට එහෙම අහු උනා නම්. :lol:
  12. xnfa

    කැල්ලගේ යාලුවා

    මොකක්ද යකෝ මේ ?
  13. xnfa

    ඇන්ටි කෙනෙක් අත්අඩංගුවට

    අඩේ එහෙම නීතියක් තියනවද ?
  14. xnfa

    Avatar 3 බැලුවා

    පුදුම අමාරුවකින් ඉවර වෙනකන් බැලුවේ
  15. xnfa

    හොරණ මහජන බැංකු සහකාර කළමනාකරුගේ තවත් වංචා රැසක් එළියට

    ෆිල්ම් එකක් ගහන්න තිබ්බ නම් හරි

    No contents