Database එකේ tables 10k තියෙනවා.
php page එකේ dropdown list 1k තියෙනවා. ඒකෙ values වල තියෙනවා tables 10යේ නම්.
Dropdown list එකෙන් value 1k select කලාම අදාළ table එකේ තියෙන columns headers, form fields විදියට display වෙන්න ඕනේ. form එක Fill කරල save කලාම අදාළ data අදාළ table එකටම save වෙන්නත්...